කුකුළුමස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ තිබෙනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මේ වනවිට රටේ දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 07-08 දක්වා ඉහළ ගොස් ඇති බවත් දෛනික බිත්තර පරිභෝජනය ද ඊට... Read more »

පසු අස්වනු හානි අවම කර ගැනීම සඳහා ව්‍යවසායකයින්ට පුහුණු වැඩසටහනක්

ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය,ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනය හා එක්ව නව්‍ය ඇසුරුම්කරණ ක්‍ර‍මවේදයන් මඟින් පසු අස්වනු හානිය අවම කරගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පවත්වන ලදි. අපනයනයට ප්‍රවේශවීමේ... Read more »
Ad Widget

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල ගණන්

2024 අගෝස්තු 26 වැනි දින සිට සැප්තැම්බර් 01 වැනි දින දක්වා තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය... Read more »

රබර් වගාවට රුපියල් 4000ක පොහොර සහනාධාරයක්

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව ,  රබර් වගාව සඳහා... Read more »

තේ පොහොර වර්ග 05ක මිල අඩු වෙයි

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.   ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා  T... Read more »

මහවිලච්චියේ ගොවීන් පිරිසකට මී මැසි පාලන ව්‍යාපෘතියක්

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 367 දෙමටමල්ගම ගම්මානෙයේ ප්‍රතිලාභීන් සඳහා මීමැසි පාලන ව්‍යාපෘතියක් හදුන්වාදීම පසුගිය දා සිදුකෙරිණි. ඒ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්වරියගේ මඟපෙන්විම මත, සහකාර ප්‍රාදේශීය ලේකම් හෂිනි යසාරා හිටිබංඩාරණායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි. ආරක්ෂිත දැල්... Read more »

මාතලේට තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 04ක්

කෘෂී නවීකරණ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන  වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව මාතලේ දිස්ත්‍රික් කෘෂීකර්ම අධ්‍යක්ෂ අජිතා මානික්‍රම මහත්මිය  පැවසුවාය. පසුගිය දා  (13) පැවැති දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටු... Read more »

පොල් වගාවේ ගැටලුවලට 1916 ඔස්සේ භාෂා තුනෙන්ම පිළිතුරු

පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන කවර ගැටලුවකට වුවද 1916ට අමතා විසඳුම් ලබා ‍ගැනීමේ පහසුකම අද (05) සිට ක්‍රියාත්මක වේ. මේ සඳහා  ක්ෂණික දුරකථන අංකයක් සහ Coconut App නමින් දුරකථන යෙදවුමක් පොල්... Read more »

පොල් වගාව සම්බන්ධ ගැටලුවක්ද ? : 1916 ක්ෂණික දුරකථන අංකයට කතා කරන්න

පොල් වගාවට අදාළ සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා... Read more »

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නැංවීමට නවසීලන්ත රජයේ සහයෝගය පළ කරයි

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Hon. David Pine මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය... Read more »