අපනයනකරුවන්ට පහසුකම් සැපයීමට රජය සූදානම් – ජනාධිපති අනුර කුමාර දිසානායක

ඩොලර් සංචිත වර්ධනය කර ගැනීම පිළිබඳ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ... Read more »

වැවිලි ක්ෂේත්‍රයේ දැවැන්තයෝ පුනර්ජනනීය කෘෂිකර්මාන්තයට

ජාතික වැවිලි ආර්ථිකය සඳහා පරිවර්තනීය පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වැවිලි සමාගම් හතරක් මෑතකදී කොළඹදී පුනර්ජනනීය කෘෂිකර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කළහ. Solidaridad Network Asia සහ එහි දේශීය හවුල්කරු... Read more »
Ad Widget

වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් බෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක්

වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් බෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශය පියවර ගෙන තිබේ. උඳු, මුං ඇට, කව්පි, රටකජු, කුරක්කන්, තල, කොල්ලු යන... Read more »

මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 1484ක් ගෙවා අවසන් කරයි

2024/ 2025 මහ කන්නයේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවස් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත්... Read more »

E-8 වීසා යටතේ කොරියාවේ කෘෂි හා ධීවර රැකියා

කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2025‑02‑19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවබෝධතා... Read more »

යල කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම හෙට සිට ඇරඹේ

වී මිලදී ගැනීම හෙට (03) සිට රජය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය... Read more »

අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

යල කන්නයේ අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව හෙට (03) සිට රජයේ ගබඩා ගොයම් කපන ස්ථානවල විවෘත කර වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිතය. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින්... Read more »

වී අස්වනු මිලදී ගැනීමට සහනදායී පොලී අනුපාතය යටතේ ණය ක්‍රමයක්

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක් ටොන් 25කට යටත්වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිතිය. මුදල් අමාත්‍යාංශය පැවසුවේ මෙම... Read more »

වල් වී පාලන ප්‍රවර්ධන සතිය ඇරඹේ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික වල් වී පාලන සතිය 2025 ජුනි මස 23 සිට 27 දක්වා දිවයින පුරා ක්‍රියාත්මකවීමට නියමිතය. ජාතික වැඩසටහන කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ හක්වටුනාව... Read more »

වන අලි ගැටලුව විසඳීමට දිස්ත්‍රික් මට්ටමින් වගකිව යුතු නිලධාරින්ගෙන් සමන්විත කමිටු පත් කෙරේ

ආරක්ෂක අංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විධිමත් මෙහෙයුමක් ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක... Read more »