දිට්වා සුළි කුණාටුවෙන් කෘෂි බෝග වලට සිදු වූ හානිය FAO සිතියම්ගත කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization – FAO) සමඟ එකතු කරන ලද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව දත්ත, ශ්‍රී ලංකාව පුරා කෘෂිකර්මාන්තයට ගංවතුර බලපෑම්වල හානිය පැහැදිලිව දක්වා ඇත. සිතියම් මගින්... Read more »

කෘෂිකර්ම ඇමැති සුළි කුණාටුවෙන් විනාශයට පත් මාවිල්ආරු සහ නීල බැම්ම ව්‍යාපාරයේ නිරීක්ෂණ චාරිකාවක

කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පසුගිය දා  දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් මාවිල්ආරු අමුණ, නීල බැම්ම සහ අලෙහි මහවැලි වැව් බැම්ම නිරීක්ෂණය කළේය. මහවැලි ගඟේ... Read more »
Ad Widget

උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව ජනපති ප්‍රධානත්වයෙන්

උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ... Read more »

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දෙනවා-

කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර... Read more »

අපනයනකරුවන්ට පහසුකම් සැපයීමට රජය සූදානම් – ජනාධිපති අනුර කුමාර දිසානායක

ඩොලර් සංචිත වර්ධනය කර ගැනීම පිළිබඳ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ... Read more »

වැවිලි ක්ෂේත්‍රයේ දැවැන්තයෝ පුනර්ජනනීය කෘෂිකර්මාන්තයට

ජාතික වැවිලි ආර්ථිකය සඳහා පරිවර්තනීය පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වැවිලි සමාගම් හතරක් මෑතකදී කොළඹදී පුනර්ජනනීය කෘෂිකර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කළහ. Solidaridad Network Asia සහ එහි දේශීය හවුල්කරු... Read more »

වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් බෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක්

වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් බෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශය පියවර ගෙන තිබේ. උඳු, මුං ඇට, කව්පි, රටකජු, කුරක්කන්, තල, කොල්ලු යන... Read more »

මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 1484ක් ගෙවා අවසන් කරයි

2024/ 2025 මහ කන්නයේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවස් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත්... Read more »

E-8 වීසා යටතේ කොරියාවේ කෘෂි හා ධීවර රැකියා

කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2025‑02‑19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවබෝධතා... Read more »

යල කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම හෙට සිට ඇරඹේ

වී මිලදී ගැනීම හෙට (03) සිට රජය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය... Read more »