කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ස්ථිර නොවන සේවකයින් 88 දෙනෙකු බඳවා ගැනීම අද (07) කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේදී සිදු විය. මේ... Read more »
වියළි කලාපීය ප්‍රදේශවල කුඹුරු වලට ජලය හිඟ වීම හේතුවෙන් සිදුවූ වගා හානි වලට කඩිනමින් වන්දි ගෙවීම සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා විසින් අද (06) මාධ්‍ය නිවේදනයක් නිකුත්... Read more »
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මහියංගණය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද ගැමුණුපුර ජනපද ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත ඉඩම් බලපත්‍ර 46ක් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය ජූලි 30 වන දින මහියංගණය ප්‍රාදේශීය ලේකම්... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ දැක්ම අනුව යමින් කොළඹ මහවැලි කේන්ද්‍රය මූලික කරගනිමින් Euphoria Ceylon නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. මහවැලි උපදේශන කාර්යංශය, මහවැලි... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිය සේවක සේවිකාවන් 383 දෙනෙකු සඳහා ප්‍රසාද දීමනා ලබ දීමට කටයුතු කර ඇත. කෘෂිකාර්මික හා... Read more »
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන බල ප්‍රාදේශ තුළ වාසය කරන ගොවි ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සිදුවන අතර අදාළ ප්‍රතිලාභීන්ගේ ශක්‍යතාවය හඳුනාගැනීමෙන් පසු 50%ක ගොවි... Read more »
ගතවූ පැය 24ක කාලය තුළ මහවැලි, කැලණි, කළු ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේය. මහවැලි... Read more »
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර,... Read more »
විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2026 ජූනි: මැදපෙරදිග යුද්ධයේ බලපෑම හේතුවෙන් මාසික ජංගම ගිණුමේ හිඟයක්
විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය. 2026 වසරේ ජූනි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන... Read more »

