පොල් කිරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම

ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඩොලර් මිලියන 850 සිට ‌ඩොලර් මිලියන 2500 දක්වා වර්ධනය කර ගැනීමට පහසු අවස්ථාවක් තිබෙන බව පොල් කිරි නිෂ්පාදකයින්ගේ සංගමයේ (Coconut Milk Manufacturers’ Association – CMMA) සභාපති රන්දීව මලලසූරිය... Read more »

ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ / NERDC නව නිපැයුමක් මගින් අලි – මිනිස් ගැටුමට විසඳුමක්

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි – මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා... Read more »
Ad Widget

වී සදහා සහතික මිල ළඟදීම – කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. වී නිෂ්පාදනය සඳහා වැයවෙන පිරිවැය පිළිබඳව මෙම දිනවල පරීක්ෂා කරමින් යන... Read more »

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණ... Read more »

2024 නොවැම්බර් මාසයේ දී අපනයන කාර්ය සාධනය

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත් කරන ලද... Read more »

ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) පලතුරු සහ එළවළු සඳහා නව්‍ය ඇසුරුම් විසඳුම්

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) විසින් “අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්‍රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන... Read more »

I AM the Sri Lankan Entrepreneur 2024: ව්‍යවසායකත්ව සම්මාන උලෙළට අයැදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයින් ඇගයිමකට ලක් කරන I AM the Sri Lankan Entrepreneur 2024 සම්මාන රාත්‍රිය ලබන මාර්තු 05 දා කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකත්ව මණ්ඩලය (The Chamber of Lankan Entrepreneurs... Read more »

ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව: අන්තර්ජාතික සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 වැනි දක්වා

ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව (International Pepper Community – IPC) විසින් වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 වැනි දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත් වේ. පරිසර, වනජීවී,... Read more »

රිලා ගැටලුව විසඳීමේ පළමු නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි

කෘෂි වගාවන්ට බරපතළ ලෙස හානි කරන රිලා ගහණය පාලනය කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ධ්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ, ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ කළේය. මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය... Read more »

උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර

හිඟයකින් තොරව බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වන විට... Read more »