ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස කුලී සංශෝධනය සහ ආහාර... Read more »

අද දවසේ කාලගුණය කොහොමද ? – දිස්ත්‍රික්ක රැසක ඇතැම් ස්ථානවල තරමක තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන... Read more »
Ad Widget

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අගෝස්තු මස 02 වන දින පෙ. ව 06.00 දක්වා වලංගු වන පරිදි අද (01) වන දින පෙ. ව 06.00 නිකුත් කරන... Read more »

මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීමට ජංගම සේවා වැඩසටහනක්

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සේවා වැඩසටහනක් පසුගිය ජූලි 16 වැනිදා මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ඉඩම් කොමසාරිස්... Read more »

හදබිම නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් තෙදින පුහුණුවක්

මහජනතාවට ලබා දෙන්නා වූ සේවාව ඵලදායීව, ගුණාත්මකව හා කාර්යක්ෂමව ඉටු කරලීම වෙනුවෙන් නිලධාරීන් සතු දැනුම, ආකල්ප, කුසලතා යාවත්කාලීන කොට පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යාවශ්‍ය කාර්යයකි. ඒ අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ... Read more »

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙයි

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින්  අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදී ඇත. ඒ යටතේ බතල,... Read more »

රජයේ උපායමාර්ගික මැදිහත්වීමෙන් වී මිලදී ගැනීමේ ජාලය පුළුල් වෙයි

වී මිල සම්බන්ධ සාකච්ඡාවේදී කෘෂිකර්මාන්ත අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ගත් වැදගත්ම උපායමාර්ගික පියවර වන්නේ වී අලෙවි මණ්ඩලයට සමාන රාමුවකට පෞද්ගලික මෝල් හිමියන්ගේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන සහ ගබඩා පද්ධතිය ද ගෙන ඒමයි. ඒ... Read more »

නව අපනයකරුවන් 1000ක් අපනය අංශයට එක් වෙලා – අපනයන සංවර්ධන මණ්ඩලය

නව අපනයනකරුවන් 1,000කට අධික සංඛ්‍යාවක් රටේ අපනයන අංශයට එක්වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා හෙළි කළේය. ව්‍යවසායකයින් අපනයනකරුවන් බවට පරිවර්තනය කිරීම සඳහා පුහුණු වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන... Read more »

අනුරාධපුරයේ ගොවි හමුව සාර්ථක අවසන්

අනුරාධපුරයේ ගොවි හමුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දින අනුරාධපුර පළාත් කළමනාකරණ සංවර්ධන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන්... Read more »

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එක් අවුරුදු කෘෂිකර්ම පාඨමාලාව අයදුම්පත් කැඳවයි

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන එක් අවුරුදු කෘෂිකර්ම පාඨමාලාවට නව සිසුන් බඳවා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. ඌව පළාතේ තරුණ... Read more »