කෘෂිකර්මාන්තය ආශ්‍රිතව සිදුවන ව්‍යාපාර අතර බහුතරයක් කුඩා ව්‍යාපාර බව හඳුනා ගෙන තිබෙනවා. එය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පොදු තත්ත්වයක්. මේ නිසා කුඩා ව්‍යාපාර සාර්ථක කර ගැනීමට මේ සියලු රටවල රජයන් සහ... Read more »
ශ්‍රී ලංකාවේ ගොවිපොළ ඌරන්, ගෘහාශ්‍රිත ඌරන් සහ වල් ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කලින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය අප්‍රිකානු සූකර රෝගය / African Swine Disease... Read more »
ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ “Lankapak 2024” ඇසුරුම්, සැකසුම්, මුද්‍රණ, ප්ලාස්ටික් සහ කඩදාසි ජාත්‍යන්තර ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන... Read more »
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී... Read more »
2024 මහ කන්නය වෙනුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය බෙදා හැරීමේ උත්සවය අද (25) ආගමික ආශිර්වාද සහිතව පැවැත්විණි. පරාක්‍රම සමුද්‍රය යටතේ මෙවර අක්කර 25,100ක භූමි ප්‍රමාණයක වී වගාව සිදු කරන බව පරාක්‍රම සමුද්‍රයේ... Read more »
අසාධාරණ ලෙස ලාභ ලැබීමට සහල් පාලන මිලෙහි වෙනසක් සිදු කරන්නේ නැහැ ජනපති සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවේ දී පවසයි සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ... Read more »
2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සමුච්චිත තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 182.36ක් වූ අතර, 2023 ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 181.49 හා සසඳන විට එය කිලෝග්‍රෑම් මිලියන 0.87ක වර්ධනයක් බව Forbes... Read more »
ඌරන් ප්‍රවාහනය කිරීමේදී පශු වෛද්‍ය සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ඌරන් අතර පැතිර යන ‘Porcine Reproductive and Respiratory Syndrome’ (PRRS) නමින් හැඳින්වෙන අධික... Read more »
පසුගිය දිනවල දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වය පහව යාමත් සමග වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරේ නොබසින ලෙසද මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත... Read more »
සත්ව පාලන ව්‍යාපෘති සැලසුම් කිරීම, ප්‍රතිලාභින් තෝරාගැනීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ඇගැයීම රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශය හා උපදෙස් මත සිදුකළ යූතු බව බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්... Read more »

