ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය හා නියාමන ක්‍රමවේද සංශෝධනය පිළිබඳ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය සහ නියාමන ක්‍රමවේදයේ සිදුකරන ලද සංශෝධන පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව පැවැත්විය. මෙම වැඩසටහන සංවිධානය කළේ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ... Read more »

ශ්‍රී ලංකාවේ පොහොර සැපයුම්දාමය ශක්තිමත් කිරීම ඇරඹේ

ශ්‍රී ලංකාවේ පොහොර සැපයුම්දාමය ශක්තිමත් කිරීම හා සමෝධානික පොහොර කළමනාකරණය කිරීම මගින් රජයේ ආහාර සුරක්ෂිතතා අරමුණු ඉටු කර ගැනීම රජයේ ප්‍රමුඛ කාර්යභාරයකි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මැතිතුමාගේ... Read more »
Ad Widget

නවසීලන්ත කෘෂි වෙළඳපොළ ජයගන්න මෙරට කෘෂි අපනයනකරුවන් බලමුළු ගන්වයි

නවසීලන්ත වෙළඳපොළට  මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව අපනයනකරුවන්, නිෂ්පාදකයින්, රජයේ ආයතන සහ කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගිය දා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (Export Development Board – EDB) නවසීලන්ත... Read more »

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමත්, දෙරට අතර කෘෂිකාර්මික සබඳතා ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ ඕස්ට්‍රේලියානු... Read more »

ආහාර සුරක්ෂිතතා කමිටුව 06වන වරටත් රැස්වේ

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ... Read more »

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන්ට රක්ෂණ ක්‍රමයක්

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන් සදහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදි හදිසි අනතුරු ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ ලංකාවේ කිතුල්, පොල් සහ... Read more »

වන සත්ව සංගණනය ගැන ධනාත්මකව සිතන්න – කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත

වන සත්ව සංගණනය ගැන ධනාත්මකව සිතන්නැයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. වනජීව සංගණනය තුළ අඩුපාඩු තිබිය හැකි... Read more »

අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොල් පොහොර ළඟදීම

අක්කර පහට අඩු පොල් වතු හිමියන්ට පොල් පොහොර සහනාධාරය මෙම මස අවසන් සතිය තුළ ලබාදීමට කටයුතු කරන බවත් ඒ අනුව වෙළඳපළ රුපියල් 9500 ක් වන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 4000ක්... Read more »

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නීති සංශෝධනය පිළිබඳ පුහුණු වැඩමුළුවක්

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මන්ඩලය යටතේ ඇති ජාතික කාබනික පාලන ඒකකය (NOCU) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ එක්සත් රාජධානියේ වෙළඳ හවුල් වැඩසටහන (UKTP) එක්ව පසුගියදා  කොළඹ දී එක්දින වැඩමුළුවක් සංවිධානය කළේය. ජාතික කාබනික... Read more »

GI ප්‍රමිතිය සඳහා අවස්ථාව ලැබීමත් සමඟින් ශ්‍රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO), විසින් දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් අවස්ථාව ලබා දී ඇත. මෙම වැදගත් පියවර... Read more »