කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන යල අස්වනු පූජාව ඊයේ (15) මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්විනි. යල කන්නයේ ගොවි ජනයා විසින් නෙලා ගත් වී... Read more »
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ. ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන... Read more »
ජාත්‍යන්තර සාධාරණ වෙළඳාම ඉදිරියට ගෙන යාම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වූ වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සමඟ සහයෝගීතා රාමුවට ((Framework of Cooperation – FOC)) නිල වශයෙන්... Read more »
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව අක්කර පහකට... Read more »
කුකුළු ආහාර මිල ස්ථාවර කරන ලෙස සමස්ත ලංකා කුකුළු ගොවි සංගමය රජයෙන් ඉල්ලා සිටියි. තම ඉල්ලීමට හේතු පැහැදිලි කරමින් සමස්ත ලංකා කුකුළු ගොවි සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මෙසේ පැවසුවේය, “සංචාරකයින්ගේ පැමිණීම... Read more »
මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ වනඅලි ඇතුන් 277 දෙනෙකු මිය ගොස් ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව වනඅලි මරණවල අඩුවක් දක්නට ලැබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ වනඅලි ඇතුන්... Read more »
ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීම ලබන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. පළමු අදියරේ දී රුපියල්... Read more »
ආනයනික අල සහ ලූණු මත බදු පැනවීම නිසා දේශීය ගොවියාට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාවක් හිමිවන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා,... Read more »
ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 13000ක වියදමින් වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු නිම... Read more »
බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන... Read more »

