අප මේ ගෙවෙන්නේ, රටක ආර්ථික, සමාජීය සහ භෞතික සංවර්ධනයට බලපෑම් ඇති කරන ප්‍රධාන සාධකයක් බවට, දේශගුණ විපර්යාස පත් වෙමින් තිබෙන කාල පරිච්ඡේදයකි. නිසි කලට වැසි ලැබීම යන සංකල්පය බැහැර වී, ඕනෑම මොහොතක... Read more »
පොල් ගෙඩියේ වටප්‍රමාණය මැන ඒ අනුව මිල නියම කළ කාලයක් ද අපේ මතකයේ ඇත. මේ දිනවල වෙළෙදපොළේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල ඉහළ ය. මේ සම්බන්ධයෙන් පොල් සංවර්ධන නිලධාරීන් සහ පොල් වගාකරුවන් කිහිප... Read more »
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව දෙවන මාසයටත් ඍණ... Read more »
සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද... Read more »
අම්බලන්තොට, තාලිගල ප්‍රදේශයේ කෙසෙල් වගා බිම්වලට ඉකුත් 28 වැනිදා රාත්‍රියේ කඩාවැදුණු වනඅලින්, කෙසෙල් වගාවන් විනාශ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මදුනාගල රක්ෂිත ප්‍රදේශයේ සිට වලවේ ගඟ හරහා මෙගොඩට පැමිණෙන වනඅලින්, ජනයා බහුල... Read more »
ශ්‍රී ලංකාවේ මාංස නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයකු වන නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය පසුගියදා ISO 22000:2018 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්විය. උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර සත්ත්ව ආහාර තම ගොවිපොළ සතුන්ට ලබාදීම... Read more »
දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලිමක් කරයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර... Read more »
අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS) ඌරන් අතර ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට ඌරු මස් අලෙවිය තහනම් කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සත්ව නිෂ්පාදන... Read more »
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නිෂ්පාදිත අතිරික්ත පලතුරුවලට ඉහළ මිලක් ගොවීන්ට ලබාදීමට පලතුරු පල්ප සකස් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වය යටතේ මෙම මධ්‍යස්ථානය... Read more »
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා... Read more »

