බිත්තර මිල අඩු කිරීමට ක්‍රමවේදයක්

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි  ක්‍රමවේදයක් සකස් කරන... Read more »

පැල්වත්ත කිරි කර්මාන්තායතනය ලෝක ළමා දිනය සමරයි

පැල්වත්ත කිරි කර්මාන්තායතනය විසින් ලෝක ළමා දින සැමරුමට සමගාමීව වනාතමුල්ල (සිරිසර උයන), මට්ටක්කුලිය සහ දෙමටගොඩ (මිහිඳුසෙන් පුර) ප්‍රදේශවල දරුවන් හට අප්‍රමාණ සතුටක් භුක්ති විඳීමේ අවස්ථාව ලබා දෙමින් සුවිශේෂී ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධාන කර... Read more »

දේශීය ගොවීන් රැක ගන්න ආනයනික අර්තාපල් සහ ලොකුළූණු බදු ඉහළ දමයි

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු වැඩි කිරීමට පියවර ගත් බව, ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එමි.වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින්... Read more »
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනිමින්

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික... Read more »
Ad Widget

නව අමාත්‍යාංශවල විෂයයන් හා ආයතන ගැසට් කෙරේ

නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ඊයේ (27) ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි... Read more »

ජනපතිගෙන් ගොවීන්ට සහ ධීවරයන්ට සහනාධාර

මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/-ක පොහොර සහනාධාරයක් ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් 2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා... Read more »

2024 යල කන්නයේ ලොකු ඵෑණු අස්වැන්න නෙලීම ඇරඹේ

2024 යල කන්නයේ ලොකුළූණු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි . ප්‍රධාන වශයෙන් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් හෙක්ටයාර 1500 ක පමණ භූමි ප්‍රමාණයක ලොකු... Read more »

කෘෂිකාර්මික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය

ලෝක ජනගහනය දිනෙන් දින වැඩිවීමත් සමග ආහාර ඉල්ලුම වැඩිවීමද ප්‍රායෝගික තත්ත්වයකි. වැඩිවන ජනගහනයට සරිලන ආකාරයට ආහාර නිෂ්පාදනය කිරීම සහ පවතින තරගකාරී ආර්ථික රටාව තුළ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සංකීර්ණ තත්ත්වයට පත්ව තිබේ. ජනගහනය... Read more »

බිත්තර, කුකුල් මස් වලින් රට ස්වයංපෝෂිතයි – සමස්ත ලංකා කුකුළු ගොවිපොළ සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සියලුම ගොවිපළවල් හරහා බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත්, ප්‍රමාණවත් තරම් තොග වෙළෙඳපොළේ පවතින බවත්ය. රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නංවා ඇති... Read more »

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ඉහළම සුදුසුකම් ලැබූ 142ට සහකාර අධ්‍යක්ෂ තනතුරු

2021 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව ඉහළම සුදුසුකම් ලද 142 දෙනෙකුට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය අද (25) දින... Read more »