ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් 2024 සැප්තැම්බර් 24 වැනි දිනට අදාළ රබර් වෙන්දේසි මිල ගණන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම වාර්තාව පහත දැක්වේ. Read more »
අද දවස වනවිට ස්වභාවික පලතුරු රසය තැවරුණු අඹ කෑල්ලක් කන්නට නම් අත්තටු ලැබ ගසක් මතට පියඹා යායුතු තැනකට අප පැමිණ සිටිමු. ගැට අඹ තොග පිටින් කඩාගෙන කාබයිඩ් හෝ වෙනත් රසායනිකයන් ඇසුරෙන් කහපාට... Read more »
කොච්චි පහසුවෙන් ගෙවත්තේ වගා කළ හැකි ශාඛයකි. කොච්චි එළවළුවක්, කුළුබඩුවක් හා ක්ෂේත්‍ර බෝගයක් යන සෑම අංශයකටම අයත් වේ. එසේම විසිතුරු ශාකයක් ලෙසත් කොච්චි වගා කළ හැකිය. තමන්ගේ ගෙවත්ත මල්වලින් සරසා ගැනීමට හෝ... Read more »
2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. සාමාන්‍යයෙන් වෙනත් යල කන්නවල දී මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් හෝ මෙට්‍රික් ටොන් මිලියන 02ක් වැනි... Read more »
“අපට කුඹුරෙන් ලැබෙන්නේ වී පමණක් ද ?” මෙය බොහෝ දෙනකු තුළ තිබිය හැකි ප්‍රශ්නයක්. ඊට හේතුව වන්නේ අපි බොහෝ විට දකින්නේ කුඹුරෙන් ගන්නේ වී පමණක් වීම නිසයි. ඊට එහා ගිහින් කුඹුරෙන් තවත්... Read more »
ශ්‍රී ලංකාවේ.සාමාන්‍ය වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික්ටොන් 23,000ක් පමණ වේ. නමුත් පසුගිය වසරේදී මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික්ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරයි. 2019 න් පසු මෙරට ගම්මිරිස් වගාවේ... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන බවර් සමාගම විසින් සුපර් යූරියා පොහොර පිළිබඳ පසුගියදා සංවිධානය කරන ලද විශේෂ තාක්ෂණික සැසියකදී කෘෂිකර්මාන්තයේදී නයිට්‍රජන් භාවිතය තුළින් සිදුවන පාරිසරික සහ ආර්ථික බලපෑම පිළිබඳ වැදගත්... Read more »
‘වස විස නැති කෘෂිකර්මාන්තය’ ගැන මෙන්ම ‘වස විස නැති ආහාර පාරිභෝජනය’ “කාබනික පොහොර යොදා වගා කළ ආහාර ” ගැන වර්තමානයේ අපේ සමාජයේ දැඩි අවධානයක් යොමු වෙමින් තිබෙනවා. සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ සාකච්ඡාවේදී... Read more »
ශ්‍රී ලංකාවෙන් චීන වෙළඳපොළට තිරිඟු නිවුඩු පෙති අපනයනය කිරීමට අදාළව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මහජන චීන සමුහාණ්ඩු රේගුවේ සාමාන්‍ය පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙන බව බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා... Read more »

