දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අගෝස්තු 19 සහ 20 යන දිනවල එය සිදු කරන බවයි. ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කරන ලද බහු... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් ලබාදීම සඳහා පවත්වනු ලබන විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්... Read more »
නව උපාය මාර්ගික වැඩපිළිවෙළක් ඔස්සේ “සිලෝන් ටී” සන්නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ප්‍රවර්ධනය කරනවා – කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනපති පවසයි. අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමේදී මෙරට තේ කර්මාන්තය... Read more »
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2024 ජුනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,031.2ක් වූ අතර, එය 2023 ජුනි මාසයට සාපේක්ෂව 2.58% ක වර්ධනයක්... Read more »
2023 වසරේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.5යි. අප රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.4යි. 2023 වසරේ අපට ලැබුණු වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 03කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය... Read more »
ඉහළ ඡායාරූපය – වල් නෙළීම සහ අනෙකුත් ක්ෂේත්‍ර කටයුතු සඳහා එක්සත් ජනපද ගොවිපළවල ස්වයංක්‍රීය, කෘතිම බුද්ධි රොබෝවරු වැඩි වැඩියෙන් යොදවනු ලැබේ. ඡායාරූපය: Aigen රොබෝ සේවාවන් ගොවීන්ට රසායනික ද්‍රව්‍ය මත අඩුවෙන් විශ්වාසය තැබීමට... Read more »
කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාව ලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. පළමු අදියරේදී මෙම වැඩසටහන... Read more »
අත්‍යවශ්‍ය ආහාර භෝගයන්ට අදාළව දෛනිකව මිල තොරතුරු රැස්කරනු ලබන ප්‍රමුඛතම ජාතික මට්ටමේ පර්යේෂණ ආයතනය වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දත්ත කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන දුමින්ද... Read more »
ඛනිජ තෙල් වෙනුවෙන් ඉරානයට තේ අපනයනයෙන් පියවීමට අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9 න් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා අවසන් – ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති. උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන... Read more »
රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ ගිලිහී යනවා. රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන... Read more »

