
කුරුල්ලන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට ගොවීන්ට අලුයම සිට සවස් වන තෙක් කුඹුරු මුර කිරීමට සිදුව ඇත. කැලෑ, වෙල්යාය සහ වැව් හා වැව් අවට පරිසරය විවිධ පක්ෂීන්ගේ වාසස්ථාන බවට පත් වී ඇති... Read more »

අම්බලන්තොට, තාලිගල ප්‍රදේශයේ කෙසෙල් වගා බිම්වලට ඉකුත් 28 වැනිදා රාත්‍රියේ කඩාවැදුණු වනඅලින්, කෙසෙල් වගාවන් විනාශ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මදුනාගල රක්ෂිත ප්‍රදේශයේ සිට වලවේ ගඟ හරහා මෙගොඩට පැමිණෙන වනඅලින්, ජනයා බහුල... Read more »

මහර ගොවිජන සේවා බල ප්‍රෙද්ශයට අයත් කිරිල්ලවල, ඉඳිගහමුල, වෑබඩ සහ ගෝනහේන යන ප්‍රදේශ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් ඉත්තෑවන් බෝ වීම හේතුවෙන් ප්‍රදේශය ආශ්‍රිතව වගා කර ඇති පොල් පැළ, අල, බතල ඇතුළු විවිධ භෝග වර්ග... Read more »

මිනිස් ජනගහනයට වඩා රිළවු ප්‍රමාණය වැඩි වීමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පොල් ගස්වල ගෙඩි කා දැමීමෙන් පොල් හිඟය නිසා වෙළෙඳපළේ පොල් මිල අහස උසට නැඟ ඇති බව ගොවියෝ චෝදනා කරති. මේ වන විට නිවෙස්... Read more »

කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බත්මැඩිල්ල මහා වාරි ව්‍යාපෘතියට ජලය සපයන බත්මැඩිල්ල සැපයුම් ඇළේ පැති බැම්ම ඉකුත් 21 වැනිදා රාත්‍රි නාය යෑමට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් මේ වනවිට බත්මැඩිල්ල ව්‍යාපාරයේ ජල... Read more »

මහර, මුදුන්ඇළ ආශ්‍රිත අක්කර 80ක පමණ වන පුරන් කුඹුරු යාය අස්වැද්දීමට ජලය ලබා ගැනීමේ අරමුණින් ඉදි කර තිබූ අමුණු දෙකක් ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමේදී කැඩි යාම හේතුවෙන් මෙම කුඹුරු යාය අස්වැද්දීමට... Read more »

වනඅලින්ටම ගම් පළාත භාර දීලා වෙනත් පළාතකට අපට යෑමට සිදුවී ඇතැයි තඹුත්තේගම කෝන්වැව, දඹුලුපුර, රාජපක්ෂගම ප්‍රදේශවාසීහු පවසති. මෑත භාගයේ ඉහත ගම්වලට රාත්‍රී කාලයේ වනඅලි පැමිණ නිවාසවලට පහරදී ජනතාවගේ කෑමට ගබඩා කර තිබූ... Read more »

පොහොර සහනාධාරය වැඩි කිරීමත් සමඟ අතහැර දමන ලද කුඹුරු පවා යළි වගා කරන්නට ගොවීහු කටයුතු කළහ. අත් ට්‍රැක්ටරයෙන් මේ කුඹුර සී සෑම සිදු කරන්නේ රජරට හෝ නැඟෙනහිර ප්‍රදේශයක හෝ ගොවියකු නොවේ. අගනගරයට... Read more »

කුකුළු ආහාර මිල ස්ථාවර කරන ලෙස සමස්ත ලංකා කුකුළු ගොවි සංගමය රජයෙන් ඉල්ලා සිටියි. තම ඉල්ලීමට හේතු පැහැදිලි කරමින් සමස්ත ලංකා කුකුළු ගොවි සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මෙසේ පැවසුවේය, “සංචාරකයින්ගේ පැමිණීම... Read more »

කොවිඩ් වසංගත සමග ගෝලීය වශයෙන් ඇති වූ සුවිශේෂ ප්‍රවණතාවක් වූයේ ස්වභාවික ආහාර – පාන වෙත වැඩි වැඩියෙන් යොමුවීමයි. විශේෂයෙන් දියුණු සංවර්ධිත රටවල මෙම ප්‍රවණතාව වඩාත් තිරසර ලෙස දැකගත හැකි වුව ද ලංකාව... Read more »