ගංවතුරට කඩාගෙන ගිය ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ කර පළමු දියවර නිකුත් කිරීම ඊයේ (30) සිදු කෙරිණි. පසුගිය දිනවල ඇතිවුණ දිට්වා සුළි කුණාටුව හමුවේ ඇළහැර අමුණ බිදී ගොස් මහත් ව්‍යවසනයකට ලක් වුණි. ඒ ආපදා... Read more »
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ප්රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ. මෙහිදි 456 දෙනෙක් පත්වීම් ලබා ගන්නා ලදී. මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු... Read more »
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් හානියට පත් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 134න් 132ක් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර අවසන්ව ඇති අතර මෙමඟින් මහ කන්නයේ වී වගාව වෙනුවෙන් ජලය ලබා දීමට හැකියාව ඇතැයි කෘෂිකර්ම,... Read more »
මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී... Read more »
මෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස ලෙස යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව... Read more »
යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ... Read more »
ග්‍රාමීය දිළිඳු භාවය දුරු කිරීම සඳහා කාන්තාවන්ගේ ව්‍යාවසායකත්ව හැකියාවන් වැඩිදියුණුකර ගැනීම ඉලක්ක කොට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ මේ වන විට වියළි කලාපයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින්... Read more »
පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන්... Read more »
ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වාරිමාර්ග ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව සිවිල් ඉංජිනේරු ලහිරුනි ජයතිලක මහත්මිය පැවසුවාය. ප්‍රධාන වාරි වැව් 73 න්... Read more »
කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් අතීත ලාංකිකයන් ජලය සමඟ ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ අතර, එනිසාම මනා කළමනාකරණයකින් යුතු වාරි මාර්ග පද්ධතියකට ද හිමිකම් කීවේය. මෙහිදී හඳුනාගත හැකි විශිෂ්ටම මානව නිර්මාණය වන්නේ ‘වැව’ ය.... Read more »

