සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මාසයේ අපේක්ෂිත සෘතුමය වර්ෂාවට පෙර පැරණි ඇළ මාර්ග සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සහ ජලය රඳවා ගැනීමේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා රජය රුපියල් බිලියනයක වාරිමාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දියත් කර... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (04) දින ඉඩම් හා... Read more »
වැලිගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය අද (02) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස, එල්ලංගා පද්ධතියට ජලය සපයන ආනවිළුන්දාව පෝෂිත ඇළෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය ජූලි 28 වැනිදා ආරම්භ කරන... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ‘වාරි මහිම’ – අපගේ උරුමය වැඩසටහන යටතේ වව්නියා බකිනි වැවේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම අද (20) සිදුවිය. Read more »
ධීවර අමාත්‍යාංශයේ ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල, මධ්‍යම හා කුඩා පරිමාණ ජලාශ හා වැව් සඳහා මිලියන 10කට ආසන්න වටිනාකමින් යුත් වාන් ආවරණ දැල් ලබා දීම පසුගිය 17 වැනිදා... Read more »
ගංවතුරට කඩාගෙන ගිය ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ කර පළමු දියවර නිකුත් කිරීම ඊයේ (30) සිදු කෙරිණි. පසුගිය දිනවල ඇතිවුණ දිට්වා සුළි කුණාටුව හමුවේ ඇළහැර අමුණ බිදී ගොස් මහත් ව්‍යවසනයකට ලක් වුණි. ඒ ආපදා... Read more »
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ. මෙහිදි 456 දෙනෙක් පත්වීම් ලබා ගන්නා ලදී. මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු... Read more »
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් හානියට පත් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 134න් 132ක් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර අවසන්ව ඇති අතර මෙමඟින් මහ කන්නයේ වී වගාව වෙනුවෙන් ජලය ලබා දීමට හැකියාව ඇතැයි කෘෂිකර්ම,... Read more »
මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී... Read more »

