ශ්‍රී ලංකාවේ ගොවිපොළ ඌරන්, ගෘහාශ්‍රිත ඌරන් සහ වල් ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කලින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය අප්‍රිකානු සූකර රෝගය / African Swine Disease... Read more »
බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබුණි. ඒ, බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ... Read more »
ඌරන් ප්‍රවාහනය කිරීමේදී පශු වෛද්‍ය සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ඌරන් අතර පැතිර යන ‘Porcine Reproductive and Respiratory Syndrome’ (PRRS) නමින් හැඳින්වෙන අධික... Read more »
සත්ව පාලන ව්‍යාපෘති සැලසුම් කිරීම, ප්‍රතිලාභින් තෝරාගැනීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ඇගැයීම රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශය හා උපදෙස් මත සිදුකළ යූතු බව බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්... Read more »
හඳුනා නොගත් වෛරස් රෝගයක් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඌරු ගොවිපළවල සිටි ඌරන් 1000කට අධික සංඛ්‍යාවක් මිය යාම ප්‍රදේශයේ ගොවීන් පීඩාවට පත් කර ඇත. ගොවීන් පවසන පරිදි ආසාදිත ඌරන් දින දෙකක් ඇතුළත මිය ගිය... Read more »
බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන... Read more »
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සියලුම ගොවිපළවල් හරහා බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත්, ප්‍රමාණවත් තරම් තොග වෙළෙඳපොළේ පවතින බවත්ය. රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නංවා ඇති... Read more »
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මේ වනවිට රටේ දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 07-08 දක්වා ඉහළ ගොස් ඇති බවත් දෛනික බිත්තර පරිභෝජනය ද ඊට... Read more »
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Hon. David Pine මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය... Read more »
එළඹෙන උත්සව කාල සීමාවන් තුළ පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර සැපයීමේ අරමුණින් බිත්තර ආනයනය කිරිමට පියවර ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.... Read more »

