ඉන්දියාවේ කිරි ගොවි පුහුණුවට යාමට සූදානම් කිරි ගොවීන් සහ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න අතර විශේෂ හමුවක්

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ මැදිහත්වීමෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා කිරි ගොවීන් සඳහා වන ධාරිතා වර්ධන  පුහුණු වැඩසටහනේ දෙවන අදියර... Read more »

ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් සඳහා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ විශේෂ පුහුණු වැඩසටහනක්

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරය අතරතුරදී මෙරට වත්මන් රජය සමඟ සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කිරි ගොවියන් සඳහා ධාරිතා පුහුණු වැඩසටහනක්  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍යමය හා... Read more »
Ad Widget

අගෝස්තු මාසය ‘සූකර මාසය’ ලෙස ප්‍රකාශයට පත්කරයි – සියලු විස්තර මෙන්න

අප්‍රිකානු සූකර උණ වසංගත තත්ත්වය හේතුකොට ගෙන සූකර කර්මාන්තයට සිදුවූ බිඳවැටීම නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණය මත සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් සකස් කර ... Read more »

කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහනට 2026 අයවැයෙන් රුපියල් මිලියන 1,000ක්

‘කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන’ සඳහා 2026 වසරේ ජාතික අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ... Read more »

බස්නාහිර සහ වයඹ පළාත් කුකුළු මස් අපනයන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක්

රටේ කුකුළු මස් හා එහි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය වර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් අපනයන කලාප ලෙස සංවර්ධනය කිරීමේ ශක්‍යතාව පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡාවක් පසුගිය දා (24) පේරාදෙණිය අඛණ්ඩ... Read more »

මිල්කො සමාගමේ අලෙවි නියෝජිත ප්‍රණාම උළෙල අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

මිල්කො සමාගමේ අලෙවි නියෝජිත ප්‍රණාම උළෙල කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මොනාක් ඉම්පීරීයල් හෝටලයේදී ඊයේ (21) දින පැවැත්විණ. පසුගිය පාලන කාලයන් තුළ ආදායම් උත්පාදනය කර ගැනීමට... Read more »

දිට්වා හානි කළ සත්ත්ව ගොවිපොළ සඳහා රුපියල් මිලියන 3200ක් වන්දි ගෙවයි

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් මිලියන 3200කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. අමාත්‍යවරයා මේ... Read more »

කිරෙන් පොහොසත් සාරවත් රටක් වෙනුවෙන් මිල්කො කිරි ගොවි අභිමන්

කිරෙන් පොහොසත් සාරවත් රටක් වෙනුවෙන් මිල්කො කිරි ගොවි අභිමන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී   (02) පැවැත්විණ. මෙහිදී මිල්කො ආයතනය වෙත කිරි සපයන කිරි ගොවීන් වෙනුවෙන් ප්‍රසාද දීමනා පිරිනැමීම මෙන්ම... Read more »

‘මිල්කො කිරිගොවි අභිමන්’ : කිරිගොවි ප්‍රසාද දිමනා පිරිනැමීමේ 

පරිවර්තනීය යුගයක් වෙනුවෙන් ආර්ථික ක්‍රියාවලිය තුළ සියලු දෙනාම සම්බන්ධ කරගනිමින්, සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැගීමට හැකි බව  රජයට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ප්‍රකාශ කළා ය. අද (02) අරලියගහ මන්දිරයේ... Read more »

වසා දැමීමට නියමිතව තිබූ මිල්කෝ සමාගම වාර්තාගත ලාභයක් උපයයි – ලාභයේ ප්‍රතිලාභ කිරි ගොවීන්ට

ජාතික ජන බලවේගය රජය බලයට පත්වද්දී විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බවත් 2025 ඔක්තොම්බර් මස වනවිට මිල්කෝ ආයතනය රුපියල් මිලියන 1490ක ලාභයක් අත්පත්... Read more »