‍2024/25 මහ කන්නයේ වගා හානි ගෙවීම් කඩිනම් කිරීම ගැන නිවේදනයක්

2024/25 මහ කන්නයට අදාළව නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර ඇති බව කෘෂිකර්ම හා ගොවි රක්ෂණ මණ්ඩල සභාපති වරයා... Read more »

පොල් කිරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම

ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඩොලර් මිලියන 850 සිට ‌ඩොලර් මිලියන 2500 දක්වා වර්ධනය කර ගැනීමට පහසු අවස්ථාවක් තිබෙන බව පොල් කිරි නිෂ්පාදකයින්ගේ සංගමයේ (Coconut Milk Manufacturers’ Association – CMMA) සභාපති රන්දීව මලලසූරිය... Read more »
Ad Widget

වඳ වී ගිය පෙයාස් වගාව නුවරඑළියෙන් යළි අරඹයි

වාර්ෂිකව ලක්ෂ ගණනින් ආදායම් උත්පාදනය කළ හැකි නමුත් කලකට පෙර බැක්ටීරියා රෝගයකින් මුළුමනින්ම නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වඳ වී ගිය නුවරඑළිය ඇපල් යන අනුවර්තීය නාමයෙන් හඳුන්වනු ලැබූ පෙයාර්ස් වගාව නැවත ආරම්භ කිරීම... Read more »

ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ / NERDC නව නිපැයුමක් මගින් අලි – මිනිස් ගැටුමට විසඳුමක්

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි – මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා... Read more »

වී සදහා සහතික මිල ළඟදීම – කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. වී නිෂ්පාදනය සඳහා වැයවෙන පිරිවැය පිළිබඳව මෙම දිනවල පරීක්ෂා කරමින් යන... Read more »

2024 නොවැම්බර් මාසයේ දී අපනයන කාර්ය සාධනය

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත් කරන ලද... Read more »

ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) පලතුරු සහ එළවළු සඳහා නව්‍ය ඇසුරුම් විසඳුම්

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) විසින් “අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්‍රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන... Read more »

I AM the Sri Lankan Entrepreneur 2024: ව්‍යවසායකත්ව සම්මාන උලෙළට අයැදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයින් ඇගයිමකට ලක් කරන I AM the Sri Lankan Entrepreneur 2024 සම්මාන රාත්‍රිය ලබන මාර්තු 05 දා කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකත්ව මණ්ඩලය (The Chamber of Lankan Entrepreneurs... Read more »

රිලා ගැටලුව විසඳීමේ පළමු නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි

කෘෂි වගාවන්ට බරපතළ ලෙස හානි කරන රිලා ගහණය පාලනය කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ධ්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ, ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ කළේය. මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය... Read more »

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය මාසයේ පළමු සඳුදා දිනකම

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි.... Read more »