මහ කන්නයේ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු ඇරඹෙයි

2024 මහ කන්නය සඳහා ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.පී. රෝහණ රාජපක්ෂ මහතා පවසයි. ගොවිජන සංවර්ධන කොමසාරිස්... Read more »

උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී ද ඍණ අගයක් වාර්තා කරයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව දෙවන මාසයටත් ඍණ... Read more »
Ad Widget

ඌරු ගොවිපළ ලියාපදිංචිය ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලිමක් කරයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර... Read more »

සුභ මොහොතින් මහ කන්නයට යෝධ වැවෙන් දියවර

මෙවර මහ කන්නය සඳහා මන්නාරම යෝධ වැව යටතේ පළමු අධියර වෙනුවෙන් කුඹුරු හෙක්ටයාර් 31,341කට මංගල දියවර නිකුත් කිරීම, ආගමික නායකයන්ගේ ආශීර්වාද මැද ඉකුත් ඔක්තෝම්බර් 29 වැනිදා සිදු කෙරුණි. මන්නාරම දිසාපති කේ. කනකේස්වරන්... Read more »

අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා මංගල විජේසිංහ‍

විසිපස් වසරකට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සහිත මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛයෙකු වන මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර ඇත. ඖෂධ, රසායන ද්‍රව්‍ය, ගෘහස්ත ඉලෙක්ට්‍රොනික... Read more »

යල අස්වනු මංගල්‍ය 09 වැනි වරටත් මහනුවර දළදා මාළිගාවේදී

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන යල අස්වනු පූජාව ඊයේ (15) මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්විනි. යල කන්නයේ ගොවි ජනයා විසින් නෙලා ගත් වී... Read more »

ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත් ශ්‍රී ලංකාවට

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ. ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන... Read more »

වනඅලි මරණ වල පැහැදිලි අඩුවීමක් – පෞද්ගලික විදුලිවැට බහුතරය ප්‍රමිතියෙන් තොරයි

මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ වනඅලි ඇතුන් 277 දෙනෙකු මිය ගොස් ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව වනඅලි මරණවල අඩුවක් දක්නට ලැබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ වනඅලි ඇතුන්... Read more »

මහ කන්නයේ පොහොර සහනාධාරය සඳුදා සිට

ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීම  ලබන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. පළමු අදියරේ දී රුපියල්... Read more »

දේශීය ගොවීන් රැක ගන්න ආනයනික අර්තාපල් සහ ලොකුළූණු බදු ඉහළ දමයි

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු වැඩි කිරීමට පියවර ගත් බව, ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එමි.වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින්... Read more »