අනුරාධපුරයේ ගොවි හමුව සාර්ථක අවසන්

අනුරාධපුරයේ ගොවි හමුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දින අනුරාධපුර පළාත් කළමනාකරණ සංවර්ධන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන්... Read more »

ඉරුණියාය උස්බිම් ගොවි ජනපදයේ ඉඩම් ගැටලු විසඳීම ගැන විශේෂ සාකච්ඡාවක්

ඉරුදෙණියාය උස්බිම් ගොවි ජනපදයේ ඉඩම් ගැටලු විසඳීම හා කහල්ල පල්ලෙකැලේ අභය භූමිය සුපෝෂණ කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද කමිටුව පසුගිය 23 වැනි දින පස්වරුවේ  පරිසර අමාත්‍ය ධම්මික... Read more »
Ad Widget

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එක් අවුරුදු කෘෂිකර්ම පාඨමාලාව අයදුම්පත් කැඳවයි

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන එක් අවුරුදු කෘෂිකර්ම පාඨමාලාවට නව සිසුන් බඳවා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. ඌව පළාතේ තරුණ... Read more »

මී උණ අවදානම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය අනතුරු අඟවයි

මී උණ රෝගයේ අවදානම වැඩි වන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා ඇත. ගොවීන්, මඩ සහිත පරිසරයන්ට නිරාවරණය වන කම්කරුවන්, කාණු පිරිසිදු කරන්නන්, වතු කම්කරුවන් සහ අතහැර දැමූ කුඹුරුවල... Read more »

2026 මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

2026 වසරේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක් පසු කිරීමට සමත්ව තිබේ. 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා... Read more »

ඝානාවේ නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හමුවෙයි

ඝානාවේ නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාව ඊයේ (21) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හමුවිය. මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවට ප්‍රථමයෙන් ඝානාවේ නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු පිරිස බතලේගොඩ... Read more »

අල සහ එළවළු වගාවන්ට නව රක්ෂණ යෝජනා ක්‍රමයක්

අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදී තිබේ. දෙපාර්තමේන්තුවේ නිර්දේශිත බෝග වගා වන බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස්, බටු, බණ්ඩක්කා,... Read more »

කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත සහ චීන නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක්

කෘෂිකර්ම, පශු සම්පත්,  වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහ මහජන චීන ජනරජයේ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් විණි. ශ්‍රී ලංකාවේ යන්ත්‍රෝපකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට... Read more »

සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා විධිමත් කෘෂිකාර්මික දත්ත පද්ධතියක අවශ්‍යතාව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරේ

වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ රටේ සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ... Read more »

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.පී. වික්‍රමසිංහ මහතා  පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා  (ජූලි 08) රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්... Read more »