කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික... Read more »
නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ඊයේ (27) ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි... Read more »
2024 යල කන්නයේ ලොකුළූණු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි . ප්‍රධාන වශයෙන් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් හෙක්ටයාර 1500 ක පමණ භූමි ප්‍රමාණයක ලොකු... Read more »
2021 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව ඉහළම සුදුසුකම් ලද 142 දෙනෙකුට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය අද (25) දින... Read more »
2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. සාමාන්‍යයෙන් වෙනත් යල කන්නවල දී මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් හෝ මෙට්‍රික් ටොන් මිලියන 02ක් වැනි... Read more »
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 367 දෙමටමල්ගම ගම්මානෙයේ ප්‍රතිලාභීන් සඳහා මීමැසි පාලන ව්‍යාපෘතියක් හදුන්වාදීම පසුගිය දා සිදුකෙරිණි. ඒ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්වරියගේ මඟපෙන්විම මත, සහකාර ප්‍රාදේශීය ලේකම් හෂිනි යසාරා හිටිබංඩාරණායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි. ආරක්ෂිත දැල්... Read more »
කෘෂී නවීකරණ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව මාතලේ දිස්ත්‍රික් කෘෂීකර්ම අධ්‍යක්ෂ අජිතා මානික්‍රම මහත්මිය පැවසුවාය. පසුගිය දා (13) පැවැති දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටු... Read more »
තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග පහ අපනයනය මගින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1118.06ක් දක්වා ඉහළ ගොස් ඇති... Read more »
දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අගෝස්තු 19 සහ 20 යන දිනවල එය සිදු කරන බවයි. ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කරන ලද බහු... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් ලබාදීම සඳහා පවත්වනු ලබන විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්... Read more »

