ගතවූ පැය 24ක කාලය තුළ මහවැලි, කැලණි, කළු ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේය. මහවැලි... Read more »
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර,... Read more »
විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2026 ජූනි: මැදපෙරදිග යුද්ධයේ බලපෑම හේතුවෙන් මාසික ජංගම ගිණුමේ හිඟයක්
විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය. 2026 වසරේ ජූනි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන... Read more »
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන... Read more »
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අගෝස්තු මස 02 වන දින පෙ. ව 06.00 දක්වා වලංගු වන පරිදි අද (01) වන දින පෙ. ව 06.00 නිකුත් කරන... Read more »
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සේවා වැඩසටහනක් පසුගිය ජූලි 16 වැනිදා මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ඉඩම් කොමසාරිස්... Read more »
මහජනතාවට ලබා දෙන්නා වූ සේවාව ඵලදායීව, ගුණාත්මකව හා කාර්යක්ෂමව ඉටු කරලීම වෙනුවෙන් නිලධාරීන් සතු දැනුම, ආකල්ප, කුසලතා යාවත්කාලීන කොට පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යාවශ්‍ය කාර්යයකි. ඒ අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ... Read more »
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදී ඇත. ඒ යටතේ බතල,... Read more »
වී මිල සම්බන්ධ සාකච්ඡාවේදී කෘෂිකර්මාන්ත අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ගත් වැදගත්ම උපායමාර්ගික පියවර වන්නේ වී අලෙවි මණ්ඩලයට සමාන රාමුවකට පෞද්ගලික මෝල් හිමියන්ගේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන සහ ගබඩා පද්ධතිය ද ගෙන ඒමයි. ඒ... Read more »
නව අපනයනකරුවන් 1,000කට අධික සංඛ්‍යාවක් රටේ අපනයන අංශයට එක්වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා හෙළි කළේය. ව්‍යවසායකයින් අපනයනකරුවන් බවට පරිවර්තනය කිරීම සඳහා පුහුණු වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන... Read more »

