කාබනික පොහොර භාවිතය ප්රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද කාබනික පොහොර ප්රදර්ශනය පසුගිය දා (02) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන... Read more »
කෘෂිකර්මාන්තය ආශ්රිත ජීවනෝපාය ඉහළ නැංවීම හා අහිතකර බලපෑම් වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් SARP ව්යාපෘතිය මගින් අමු මිරිස් සඳහා දෙමුහුන් මිරිස් ප්රභේද වගා කිරීමේ වැඩසටහන තෝරාගත් ප්රදේශයන්හි සාර්ථක ලෙසින් ක්රියාත්මක... Read more »
සාම්ප්රදායික ක්රමයේදී ලොකු ළූණු වගා කරන්නේ ගිල්වූ පාත්ති වලය. නමුත් මීට වසර 4 – 5 කට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් “බිංදු ජලසම්පාදනය යොදාගනිමින් උස් පාත්තිවල වගා කිරීමේ ක්රමය” හඳුන්වා දෙන ලදී. මධ්යම... Read more »

