කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික හා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු සිසුන් සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්රදානෝත්සවය ඊයේ (29) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට... Read more »
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ (කුරුණෑගල දිස්ත්රික්කය) ක්ෂේත්ර නිලධාරින් සඳහා යතුරුපැදි බෙදාදීම ඊයේ (27) වයඹ පළාත් සභා සංකීර්ණයේ ලිච්ඡවි ශාලාවේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතාගේ ප්රධානත්වයෙන් සිදුවිය. යතුරු... Read more »
2026-27 යල කන්නයේ වගා සැලැස්මට අනුකූලව මහා වාරිමාර්ග පද්ධතිවල ජලය බෙදාහැරීම පිළිබඳ අවසන් හා තීරණාත්මක සාකච්ඡාව ගන්නෝරුව තොරතුරු තාක්ෂණ ආයතනයේදී පැවැතිවිණි. එල්නිනෝ (El Niño) කාලගුණික තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කරමින් සාර්ථක... Read more »
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගොවි විශ්රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්රමය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රාජ්ය ප්රතිපත්ති ප්රකාශය මූලික කරගනිමින්, කෘෂිකාර්මිකයන්ගේ හෙට... Read more »
කෘෂිකර්මාන්තය ආශ්රිත ජීවනෝපාය ඉහළ නැංවීම හා අහිතකර බලපෑම් වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් SARP ව්යාපෘතිය මගින් අමු මිරිස් සඳහා දෙමුහුන් මිරිස් ප්රභේද වගා කිරීමේ වැඩසටහන තෝරාගත් ප්රදේශයන්හි සාර්ථක ලෙසින් ක්රියාත්මක... Read more »
අපනයන කෘෂිකර්මාන්තය ප්රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පැවති පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමැතිය ලබා දීම සිදු විය. පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා සභාපතීත්වය දරන... Read more »
දිත්වා ආපදා තත්වය නිසාවෙන් හානියට ලක් වූ දිවයින පුරා පිහිටි සුළු වාරි පද්ධති ප්රතිසංස්කරණය කිරීම ඇරඹේ. ඒ අනුව ගොව්ජන සංවර්ධන දෙපාර්තුමේන්තුව සතුව පවතින සුළු වාරි මාර්ග පද්ධති කඩිනමින් ප්රතිසංස්කරණය කිරීම සඳහා මහවැලි... Read more »
මහියංගනය ගොවිජන සේවා බල ප්රදේශයේ 2026 යල කන්නයේ බිත්තර වී බුසල් 2,400ක නිෂ්පාදනයක් වාර්තා වී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාධ්ය අංශය විසින් අද (23) නිකුත් කළ මාධ්ය නිවේදනයක... Read more »
ගොවි විශ්රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්රමය සමාජගත කිරීමේ ප්රවර්ධන මාස ලෙස සැප්තැම්බර් සහ ඔක්තෝබර් නම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (23) නිකුත්... Read more »
සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා... Read more »

