2026 යල කන්නයේ වී මිලදී ගැනීමට රජයට අවශ්‍ය රුපියල් මිලියන 7500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට අරමුදල් ලබා ගැනීම සඳහා රජයට අවශ්‍ය රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවේ දී (21) සම්මත විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය පස්වරු 12:30 දක්වා සභාවේ දී විවාදයට ගැනුණි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *