අමාත්‍ය මණ්ඩල තීරණ: 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත අතිරේක අරමුදල්

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සහා වී අලෙවි මණ්ඩලය වෙත අතිරේක අරමුදල් සලසා දීම සහා ඊයේ (14) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *