ගොවි විශ්‍රාම වැටුපට දායක වී සිටින විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන්ට හිඟ විශ්‍රම වැටුප් ගෙවීමේ වැඩපිළිවෙළක්

පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකවී සිටින විශ්‍රාම වැටුප්ලාභීන් වෙත ගෙවිය යුතු හිග විශ්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින්... Read more »

නව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් පී.එම්. ජයධීර මහත්මිය වැඩ භාර ගනී

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 42වන වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පී.එම්. ජයධීර මහත්මිය අද (06) දින සිය රාජකාරි ආරම්භ කළාය. මෙම අවස්ථාව සඳහා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා... Read more »
Ad Widget

කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විද්වත් සාකච්ඡාවක් සහ ප්‍රදර්ශනයක්

කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද කාබනික පොහොර ප්‍රදර්ශනය පසුගිය දා (02) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන... Read more »

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩා ඔය ජලාශය ජනතා අයිතියට

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩා ඔය ජලාශය ජනතා අයිතියට පැවරීම කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) සිදුවිය.... Read more »