කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ ප්‍රධාන කාර්යාලය ජනතා අයිතියට

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ ප්‍රධාන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීම අද (27) දින සිදු කරන ලදී.
විශේෂයෙන් මෙය ගන්නොරුව කෘෂිකර්ම කලාපයේ ඉදි කරනු ලැබීම නිසා ජනතාවට වඩා පහසුවෙන් ප්‍රතිලාභ ලබා ගත හැකිය. දෙමහල් ගොඩනැඟිල්ලක් වන මෙම ස්ථානයේ සියලුම බීජ පර්යේෂණ කටයුතු බීජවල ගුණාත්මකභාවය පිළිබඳව වාර්තා ලබා දීම් ඇතුළු සේවාවන් රැසක් සිදු කරනු ලබයි.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ  වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමආරච්චි මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූූ.හ
Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *