දෙහිඅත්තකණ්ඩිය ‌ගොවි ගැටලුවලට විසඳුම්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (ජූලි 31) දෙහිඅත්තකණ්ඩිය ශාලාවේදී පැවැත්විණි.

ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සහ ඒවාට විසඳුම් ලබා දීම වැනි කරුණු රාශියක් මෙම වැඩසටහන තුළ ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන සඳහා දේශපාලන නායකයින්, අදාළ ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.‍

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *