පැල්වත්ත කිරි කර්මාන්තායතනය ලෝක ළමා දිනය සමරයි

පැල්වත්ත කිරි කර්මාන්තායතනය විසින් ලෝක ළමා දින සැමරුමට සමගාමීව වනාතමුල්ල (සිරිසර උයන), මට්ටක්කුලිය සහ දෙමටගොඩ (මිහිඳුසෙන් පුර) ප්‍රදේශවල දරුවන් හට අප්‍රමාණ සතුටක් භුක්ති විඳීමේ අවස්ථාව ලබා දෙමින් සුවිශේෂී ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධාන කර... Read more »

බවර් සමාගම කෘෂිකර්මාන්තයේ තිරසර නයිට්‍රජන් භාවිතය වෙනුවෙන් පෙරමුණට

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන බවර් සමාගම විසින් සුපර් යූරියා පොහොර පිළිබඳ පසුගියදා සංවිධානය කරන ලද විශේෂ තාක්ෂණික සැසියකදී කෘෂිකර්මාන්තයේදී නයිට්‍රජන් භාවිතය තුළින් සිදුවන පාරිසරික සහ ආර්ථික බලපෑම පිළිබඳ වැදගත්... Read more »
Ad Widget

සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම සඳහා වන කාගිල්ස් “ලක් බොජුන්” වැඩ සටහන තෙවන වරටත් පවත්වයි

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හෙළ බොජුන් වැඩසටහන හා එක්ව ක්‍රියාත්මක කරන සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන් පුහුණු කිරීමේ කාගිල්ස් ලක් බොජුන් පුහුණු වැඩසටහන වාර්ෂිකව තෙවන වරටත් 2024, අගෝස්තු 27 දින කාගිල්ස් ප්‍රධාන කාර්යාල... Read more »

රට පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ දැවැන්ත ජාතික වැඩපිළිවෙළක්

දිවයින පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.විදෙස් රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි අයෙකු නම් ප්‍රදේශයේ සංවර්ධන නිලධාරී මහතා/මහත්මිය හමුවන... Read more »

ශ්‍රී ලංකා තිරසර තේ නම රැකගන්න කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය හා පුද්ගලික ආයතන අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ තේවලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තිරසර තේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග... Read more »

යුනිලිවර් සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව තේ තිරසරත්වයට ගිවිසුමක්

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ... Read more »

තිරසර කිරිගොවි කර්මාන්තයක් උදෙසා නෙස්ලේ ලංකා සමාගම, කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරිත්වයක්

මෙරට කිරි ගොවීන්ගේ කිරි අස්වැන්න වැඩි කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වර්ධනය වෙනුවෙන් සහනදායී මූල්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට නෙස්ලේ ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට කිරි නිෂ්පාදන දාම කළමනාකරණය... Read more »

බවර් සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට නිශාන්ත වීරසිංහ

ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ නව නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර තිබේ. ඊට අමතරව බවර් සමූහයේ සෞඛ්‍ය... Read more »

Earthfoam සමාගමෙන් ගොවි දරුවන්ට පාසල් උපකරණ

ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam පෞද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක්... Read more »

‘රත්න සමූහ ව්‍යාපාරය’ ගොඩනැගූ කතාව

ආහාර වලින් ස්වයංපෝෂිත වීම ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවෙයි – මිත්‍රපාල ලංකේශ්වර සභාපති, රත්න සමූහ ව්‍යාපාරය ‘රත්න සමූහ ව්‍යාපාරය’ යනු මෙරට ප්‍රමුඛ පෙළේ දේශීය ව්‍යාපාර ජාලයකි. 17 හැවිරිදි තරුණ ගොවියෙකු විසින් 1978 දී... Read more »