ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යවසායකයන් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්විණි. මෙම මුලපිරීම එක්සත් රාජධානියේ – ශ්‍රී ලංකා වෙළඳ හවුල්කාරීත්වය හරහා ක්‍රියාත්මක වන එක්සත් රාජධානියේ... Read more »
දේශීය ව්‍යවසායිකාවන් ඔප්නැංවීමෙහිලා සිය කැපවීම ඉදිරියට ගෙන යමින්, NDB අරලිය වෙතින් මධ්‍යම පළාත ආවරණය කරමින් ව්‍යවසායිකාවන් සඳහා ඩිජිටල්කරණය සහ අපනයන තුළින් සිය ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පසුගියදා KCC හිදී... Read more »
ඉන්දියාවේ ‘පෑඩ් මෑන්’ කෙනකු ගැන අපි අසා ඇත්තෙමු. ඔහු නමින් අරුණාචලම් මුරුගනන්තම්ය. දිනක් තම බිරිය ඔසප් කාලයේදී අපිරිසුදු රෙදි කැබැල්ලක් භාවිත කරනු දැක ඒ ගැන විමසා ෆාමසියකට යන්නේ ‘සනීපාරක්ෂක තුවායක්’ මිල දී... Read more »
ශ්‍රී ලංකාවේ මාංස නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයකු වන නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය පසුගියදා ISO 22000:2018 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්විය. උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර සත්ත්ව ආහාර තම ගොවිපොළ සතුන්ට ලබාදීම... Read more »
විසිපස් වසරකට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සහිත මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛයෙකු වන මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර ඇත. ඖෂධ, රසායන ද්‍රව්‍ය, ගෘහස්ත ඉලෙක්ට්‍රොනික... Read more »
කෘෂිකර්මාන්තය ආශ්‍රිතව සිදුවන ව්‍යාපාර අතර බහුතරයක් කුඩා ව්‍යාපාර බව හඳුනා ගෙන තිබෙනවා. එය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පොදු තත්ත්වයක්. මේ නිසා කුඩා ව්‍යාපාර සාර්ථක කර ගැනීමට මේ සියලු රටවල රජයන් සහ... Read more »
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ... Read more »
ව්‍යාපාරය මේ තියන තැනට වර්ධනය කරගන්න තරුණයෙක් විදියට මම විශාල කැපකිරීමක් කළා. පොඩි කාලයක් ඇතුළත ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න තිරය පිටුපස හිතාගන්න බැරි තරම් කැපකිරීමක් තියෙනවා” ඔබ ඔබේම සිහිනයක් වෙනුවෙන් කැප නොවුණොත්,... Read more »
ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ “Lankapak 2024” ඇසුරුම්, සැකසුම්, මුද්‍රණ, ප්ලාස්ටික් සහ කඩදාසි ජාත්‍යන්තර ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන... Read more »
මහනුවර ගම්පොල පිහිටි Uplands තේ කර්මාන්ත ශාලාව PKE1 තේ ශ්‍රේණ සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 2,800ක් හිමිකර ගනී. පසුගිය ඔක්තෝබර් 15 සහ 16 යන දිනවල පැවති වෙන්දේසියේදී මධ්‍යම වගා කාණ්ඩයේ BOP ශ්‍රේණියක් සඳහා හිමිවතිබුණේ... Read more »

