
ශ්‍රී ලංකාවේ.සාමාන්‍ය වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික්ටොන් 23,000ක් පමණ වේ. නමුත් පසුගිය වසරේදී මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික්ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරයි. 2019 න් පසු මෙරට ගම්මිරිස් වගාවේ... Read more »

කොවිඩ් වසංගත සමග ගෝලීය වශයෙන් ඇති වූ සුවිශේෂ ප්‍රවණතාවක් වූයේ ස්වභාවික ආහාර – පාන වෙත වැඩි වැඩියෙන් යොමුවීමයි. විශේෂයෙන් දියුණු සංවර්ධිත රටවල මෙම ප්‍රවණතාව වඩාත් තිරසර ලෙස දැකගත හැකි වුව ද ලංකාව... Read more »

වගා කළේ අක්කර භාගයක: අස්වනු නෙළීම අරඹා මාස 6ක් තුළ මේ ආදායම උපයලා “භගවාන්” ඉන්දියාවේ වවන දෙළුම් ප්‍රභේදයක් මේ මගේ පළමු අස්වැන්න – උදයකුමාර් ආනයනික දෙළුම්වලට දෙවැනි නොවීම ද විශේෂත්වයක් මඩකලපුවේ චෙන්කලඩි... Read more »