අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ: පනවා ඇති සීමා මොනවා ද ?

අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS) ඌරන් අතර ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට ඌරු මස් අලෙවිය තහනම් කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සත්ව නිෂ්පාදන... Read more »

අපට තිබෙන්නේ ලෝකයේ හොඳම කුළුබඩු වර්ග – ආචාර්ය එස්.ටී.ඩබ්ලිව්. කිරින්ද, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව නමින් වර්ෂ 1972 කාලයේ දි ආරම්භ කරලා 2024 වන විට වසර 52ක් සැපිරෙනවා. අද අපි මේ සොඳුරු කතා බහට සුදානම් වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරම්භක ... Read more »
Ad Widget

රිළවුන් සමඟ ජීවත් වීම

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට වන සතුන්ගෙන් සිදුවන හානි තිරසර ලෙස කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සංවාදයක් පවතී. වර්තමානය වන විට රට තුළ පවතින ආර්ථික දුෂ්කරතා තුළ මේ සංවාදය වඩාත් ප්‍රබල වී... Read more »

මුළු කෘෂිකර්මාන්තයම කාබනික කරලා කෘෂිකර්මාන්තය ගොඩදාන්න බෑ – මහාචාර්ය ඒ.එම්.ජේ.බී. අධිකාරි

කෘෂිකර්මාන්තයෙන් දේශීය ආර්ථිකයට ලබාගෙන ඇති පිටිවහල ප්‍රමාණවත් නෑ ඕනෑම වෘත්තියක් පවතින්නේ සෑහීමට පත් විය හැකි ආදායමක් ලැබුණොත් පමණයි කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමට විභවතාවක් අප සතුයි ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයෙන් ශිෂ්ටාචාරවත් වූ... Read more »

අපෙන් ඈත්වන කෙම් ක්‍රම එකතුවක්

අපේ පැරැණි මුතුන් මිත්තන් විසින් නිරන්තරයෙන් භාවිතයට ගැණුනු අපේ පුරාණ කෙම් ක්‍රම කීපයක් ගැණයි මෙහි සදහන් වන්නේ.ඉතින් අපේ දේ වියැකී යන කාලයක හැකිනම් උත්සාහ ගන්න පරිසරයට සතුන්ට ස්වභාවධර්මයාට හානි නොකර වගා කටයුතු... Read more »

කුඹුරු ඉඩම් ආරක්ෂා කරගත යුත්තේ ඇයි ? – ඔබ දැනගත යුතුම කතාවක්

“අපට කුඹුරෙන් ලැබෙන්නේ  වී පමණක් ද ?” මෙය බොහෝ දෙනකු තුළ තිබිය හැකි ප්‍රශ්නයක්. ඊට හේතුව වන්නේ අපි බොහෝ විට දකින්නේ කුඹුරෙන් ගන්නේ වී පමණක් වීම නිසයි. ඊට එහා ගිහින් කුඹුරෙන් තවත්... Read more »

අලි-මිනිස් ගැටුමට පහසු විසඳුම්: අපූරු තොරතුරු එකතුවක්

මීට වසර සියයකට පෙර ශ්‍රී ලංකාවේ වන අලි 20,000 කට වැඩි ගණනක් වාසය කර ඇති බවට දත්ත සොයා ගැනීමට තොරතුරු මුලාශ්‍ර පවතී. එම වන අලි ගහණය අද වන විට 6,000 කට පමණ... Read more »

කෘෂිකාර්මික සංවර්ධනයේ ‘වියට්නාම ආදර්ශය’ අපටත් ආදර්ශයක්

විසිවන සියවසේ අගභාගයේදී සහ 21 වන සියවසේ මුල් වසරවලදී ආර්ථිකය ඉහළ වර්ධන වේගයක් අත්පත්කර ගැනීමට හා මිනිසුන්ගේ ජීවන මට්ටම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගැනීමට ඔවුන් කටයුතුකර ඇත. ඒ උදෙසා එදාමෙදා තුර එරට... Read more »

ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන නව තාක්ෂණ යෙදවුම්

මිනිස් ප්‍රජාවේ දෛනික අවශ්‍යතාවන් උදෙසා උසස් ගුණාත්මක තත්ත්වයෙන් ආහාර නිෂ්පාදන අඛණ්ඩව සපුරා ගැනීම අභියෝගාත්මක බව නොරහසකි. විශේෂයෙන්ම කාලගුණික විපර්යාස හමුවේ කෘෂි හා වැවිලි කර්මාන්ත දැඩි අර්බුදයකට මුහුණපා තිබීම මෙම තත්ත්වය වඩාත් තීව්‍රකර... Read more »

වී සහ සහල් නිෂ්පාදනය සහ මිල හැසිරීම පිළිබඳ විශ්ලේෂණාත්මක විමසුමක්

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දත්ත කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි. අපේ රටේ ප්‍රධාන ආහාර බෝගය වන වී නිෂ්පාදනය වාර්ෂිකව සිදුවන... Read more »