දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි.... Read more »
ලෝක බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම අංශය දියුණු කිරීම සඳහා වෙන් කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක අරමුදල් උපයෝජනය කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග... Read more »
ආර්ථික බිඳවැටීමෙන් පසුව බොහෝ නිවෙස්වල ආහාර ලැයිස්තුවෙන් කිරි ඉවත්වූයේ කිරි බීමට කැමැත්ත හා අවශ්‍යතාව වෙනස් නොවූව ද දිනපතා කිරි පරිභෝජනය කළ හැකි මට්ටමේ ආර්ථික තත්ත්වයක් නොමැති නිසයි. වත්මන් ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කරන්නේ... Read more »
ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත පශු සම්පත් යෝජනා ක්‍රමයෙන් ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කර ඇත. මෙහිදී සත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ... Read more »
කිරි ගොවිතැන පිළිබඳ විශේෂඥයෙකු වන A.C.H. මුණවීර මහතා සමඟ අප කළ සාකච්ඡාවකදී ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ට ඔවුන්ගේ භාවිතයන් වැඩිදියුණු කිරීමට සහ පොදු අභියෝග ජය ගැනීමට ඇති ප්‍රධාන උපාය මාර්ග... Read more »
රටේ කිරි නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීම සඳහා උසස් තත්ත්වයේ ගවයින් සහ ගව ප්‍රවේණි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා රජයෙන් ‘රජයට ගනුදෙනුවක්’ (Government-to-Government transaction) කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය බදාදා අනුමැතිය ලබා දුන්නේ ය. මෙම... Read more »
හිඟයකින් තොරව බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වන විට... Read more »
දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලිමක් කරයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර... Read more »
අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS) ඌරන් අතර ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට ඌරු මස් අලෙවිය තහනම් කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සත්ව නිෂ්පාදන... Read more »
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා... Read more »

