‘සූකර උණ’ වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා... Read more »

අවි­ධි­මත්ව ආන­ය­න­ය කළ ඌරු ­මස් නිසා මෙරට සූකර උණ පැති­රුණා

සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් මෙම තත්ත්වය තුළ විධි­මත් ලෙස ආන­ය­නය කළ ඌරු මස්ව­ලින් මෙම වෛර­සය රට තුළට ඇතුළු වීමට කිසිදු ඉඩක් නොමැති බවත් අව­ධි­මත් ලෙස රටට ගෙන එනු ලැබූ... Read more »
Ad Widget

ඌරන් අතර පැතිර යන රෝගය අප්‍රිකානු සූකර රෝගය ලෙස හඳුනා ගනී

ශ්‍රී ලංකාවේ ගොවිපොළ ඌරන්, ගෘහාශ්‍රිත ඌරන් සහ වල් ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කලින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය අප්‍රිකානු සූකර රෝගය / African Swine Disease... Read more »

බිත්තර මිලේ වෙනසක්

බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබුණි. ඒ, බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ... Read more »

ඌරන් ප්‍රවාහනය කිරීමේදී පශු වෛද්‍ය සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කරයි

ඌරන් ප්‍රවාහනය කිරීමේදී පශු වෛද්‍ය සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ඌරන් අතර පැතිර යන ‘Porcine Reproductive and Respiratory Syndrome’ (PRRS) නමින් හැඳින්වෙන අධික... Read more »

සත්ව නිෂ්පාදන ව්‍යාපෘති පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට

සත්ව පාලන ව්‍යාපෘති සැලසුම් කිරීම, ප්‍රතිලාභින් තෝරාගැනීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ඇගැයීම රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශය හා උපදෙස් මත සිදුකළ යූතු බව බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්... Read more »

අනුරාධපුරේ ඌරු ගොවිපොළවලට වෛරස් තර්ජනයක් -දැනටමත් 1000ක් පමණ මිය ගිහින්

හඳුනා නොගත් වෛරස් රෝගයක් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඌරු ගොවිපළවල සිටි ඌරන් 1000කට අධික සංඛ්‍යාවක් මිය යාම ප්‍රදේශයේ ගොවීන් පීඩාවට පත් කර ඇත. ගොවීන් පවසන පරිදි ආසාදිත ඌරන් දින දෙකක් ඇතුළත මිය ගිය... Read more »

කුකුළු ආහාර මිල වහාම ස්ථවර කරන්න – කුකුළු ගොවි සංගමය රජයෙන් ඉල්ලයි

කුකුළු ආහාර මිල ස්ථාවර කරන ලෙස සමස්ත ලංකා කුකුළු ගොවි සංගමය රජයෙන් ඉල්ලා සිටියි. තම ඉල්ලීමට හේතු පැහැදිලි කරමින් සමස්ත ලංකා කුකුළු ගොවි සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මෙසේ පැවසුවේය, “සංචාරකයින්ගේ පැමිණීම... Read more »

බිත්තර මිල අඩු කිරීමට ක්‍රමවේදයක්

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි  ක්‍රමවේදයක් සකස් කරන... Read more »

බිත්තර, කුකුල් මස් වලින් රට ස්වයංපෝෂිතයි – සමස්ත ලංකා කුකුළු ගොවිපොළ සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සියලුම ගොවිපළවල් හරහා බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත්, ප්‍රමාණවත් තරම් තොග වෙළෙඳපොළේ පවතින බවත්ය. රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නංවා ඇති... Read more »