බිත්තර මිල අඩු කිරීමට ක්‍රමවේදයක්

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි  ක්‍රමවේදයක් සකස් කරන... Read more »

බිත්තර, කුකුල් මස් වලින් රට ස්වයංපෝෂිතයි – සමස්ත ලංකා කුකුළු ගොවිපොළ සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සියලුම ගොවිපළවල් හරහා බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත්, ප්‍රමාණවත් තරම් තොග වෙළෙඳපොළේ පවතින බවත්ය. රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නංවා ඇති... Read more »
Ad Widget

කුකුළුමස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ තිබෙනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මේ වනවිට රටේ දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 07-08 දක්වා ඉහළ ගොස් ඇති බවත් දෛනික බිත්තර පරිභෝජනය ද ඊට... Read more »

ඉදිරි දින 10 ඇතුළත බිත්තර නැවත ආනයනය පියවර

ඉදිරි දින 10 තුළ බිත්තර ආනයනය නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ (සාමාන්‍ය) සංස්ථාව (STC) අද නිවේදනය කළේය. STC සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වන... Read more »

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නැංවීමට නවසීලන්ත රජයේ සහයෝගය පළ කරයි

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Hon. David Pine මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය... Read more »

එළඹෙන උත්සව සමයට බිත්තර මිල අඩුකිරීමට පියවර

එළඹෙන උත්සව කාල සීමාවන් තුළ පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර සැපයීමේ අරමුණින් බිත්තර ආනයනය කිරිමට පියවර ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.... Read more »

කිරිගව පාලනය – ඔබ දැනගත යුතුම කතාව

සත්ත්ව පාලනය ඇත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවති බවට සාක්ෂි පවතින අතර මෙය ව්‍යාපාරයක් ලෙස විකාශනය වූ ආකාරය මදක් විමසා බලමු. මිනිසා සහ සතුන් අතර සම්බන්ධතාව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා පැතිර යන්නකි.... Read more »

මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදන ප්‍රමාණය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අප රටේ මෙතෙක් වාර්තා වී... Read more »

‘බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමට‘ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙළක්

බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් ඉදිරි මාස දෙක තුළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක ව්‍යවසායකයින් සඳහා කුකුළු  පැටවුන් 160,000ක් බෙදා දීමට... Read more »

කුරුළු උණ බලපෑමට ලක් වූ රටවලින් සත්ව නිෂ්පාදන ආනයනය තහනම් කරයි

කුරුළු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩ නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය... Read more »