පොහොර සහ­නා­ධා­ර­යට බිලි­යන 5.9ක් ගොවි ගිණු­ම්ව­ලට බැර කළා – ගොවි­ජන සේවා කොම­සා­රිස් ජන­රාල්

වී ගොවීන් සඳහා රජයේ පොහොර සහ­නා­ධා­රය ලබා දීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ මේ වන විට රුපි­යල් බිලි­යන 5.9ක් ගොවි ගිණුම් වෙත බැර කිරී­මට පිය­වර ගත් බව ගොවි­ජන සේවා කොම­සා­රිස් ජන­රාල් යූ.බී. රෝහණ රාජ­පක්ෂ මහතා... Read more »

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යධුරය නාමල් කරුණාරත්නට

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා... Read more »
Ad Widget

උත්සව සමයට පෙර නාඩු සහල් වෙළඳපොළට – වෙළඳ ඇමැති

වෙළෙඳ පොළේ පවතින සහල් තත්ත්වය සම්බන්ධයෙන්  කෙටි කාලීන විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වෙ‌ළෙඳ , වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත... Read more »

වී පොහොර සහනාධාර කෝටි 129ක් ගොවි ගිණුම්වලට – ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්

වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් කෝටි 129.2ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කර තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා අවධාරණය... Read more »

පොහොර සහනාධාරය පිළිබඳ අනියත බියක් ඇති කරගන්න එපා – ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පවසයි.... Read more »

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.පී.වික්‍රමසිංහ මහතා පත් කෙරේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ඩී.පී.වික්‍රමසිංහ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් පත් කරන ලදී. Read more »

කෘෂිකර්මය ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් තාක්ෂණික සහාය සහ මූල්‍ය පහසුකම් ලබා දීමට නෙදර්ලන්ත රජයේ අවධානය

මෙරට කෘෂිකර්ම, අධ්‍යාපන, සංචාරක සහ රාජ්‍ය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය සහ මූල්‍ය පහසුකම් ලබා දීමට නෙදර්ලන්ත රජයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති ඉවාන් රෙට්ජෙන්ස් (Iwan Rutjens) මහතා... Read more »

අපනයන කාර්යක්ෂම කිරීමට කාර්යසාධක බළකායක්

අපනයන ක්‍රියාවලියේ ඇති අභියෝගවලට මුහුණ දීමට අපනයන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වෙළෙඳ පහසු කිරීමේ කාර්යසාධක බළකායක් ස්ථාපිත කර තිබේ. අපනයන වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීමට ඍජුවම සම්බන්ධ... Read more »

පොහොර සහනාධාරය කෝටි 2000ක් ගොවි ගිණුම් වෙත ළඟදීම

මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය. මෙම සහනාධාරය ගොවීන්... Read more »

මහ කන්නයේ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු ඇරඹෙයි

2024 මහ කන්නය සඳහා ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.පී. රෝහණ රාජපක්ෂ මහතා පවසයි. ගොවිජන සංවර්ධන කොමසාරිස්... Read more »