2024 මහ කන්නය වෙනුවෙන් පොළොන්නරුව පරාක්රම සමුද්රයේ ජලය බෙදා හැරීමේ උත්සවය අද (25) ආගමික ආශිර්වාද සහිතව පැවැත්විණි. පරාක්රම සමුද්රය යටතේ මෙවර අක්කර 25,100ක භූමි ප්රමාණයක වී වගාව සිදු කරන බව පරාක්රම සමුද්රයේ... Read more »
අසාධාරණ ලෙස ලාභ ලැබීමට සහල් පාලන මිලෙහි වෙනසක් සිදු කරන්නේ නැහැ ජනපති සුළු හා මධ්ය පරිමාණ සහල් ව්යාපාරිකයන් සමඟ පැවති හමුවේ දී පවසයි සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්ය පරිමාණ... Read more »
2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සමුච්චිත තේ අපනයනය කිලෝග්රෑම් මිලියන 182.36ක් වූ අතර, 2023 ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ වාර්තා වූ කිලෝග්රෑම් මිලියන 181.49 හා සසඳන විට එය කිලෝග්රෑම් මිලියන 0.87ක වර්ධනයක් බව Forbes... Read more »
ඌරන් ප්රවාහනය කිරීමේදී පශු වෛද්ය සෞඛ්ය සහතිකය අනිවාර්ය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ශ්රී ලංකාවේ ඌරන් අතර පැතිර යන ‘Porcine Reproductive and Respiratory Syndrome’ (PRRS) නමින් හැඳින්වෙන අධික... Read more »
පසුගිය දිනවල දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වය පහව යාමත් සමග වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්යාප්ත විය හැකි බැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරේ නොබසින ලෙසද මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත... Read more »
සත්ව පාලන ව්යාපෘති සැලසුම් කිරීම, ප්රතිලාභින් තෝරාගැනීම, ක්රියාත්මක කිරීම, අධීක්ෂණය හා ඇගැයීම රජයේ පශු වෛද්ය නිලධාරින්ගේ නිර්දේශය හා උපදෙස් මත සිදුකළ යූතු බව බව සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින්... Read more »
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්යංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන යල අස්වනු පූජාව ඊයේ (15) මහනුවර ශ්රී දළදා මාළිගාවේදී පැවැත්විනි. යල කන්නයේ ගොවි ජනයා විසින් නෙලා ගත් වී... Read more »
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ. ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්රී ලංකාවේ ක්රියාත්මක කරන... Read more »
ජාත්යන්තර සාධාරණ වෙළඳාම ඉදිරියට ගෙන යාම සහ ජාත්යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වූ වැදගත් පියවරක් ලෙස, ශ්රී ලංකාව ජාත්යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සමඟ සහයෝගීතා රාමුවට ((Framework of Cooperation – FOC)) නිල වශයෙන්... Read more »
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව අක්කර පහකට... Read more »

