“කුළුබඩු රජු” ලෙසින් හඳුන්වන ගම්මිරිස් මේ වන විට ජාත්‍යන්තර කුළුබඩු වෙළදාමේ විශාල ඉල්ලුමක් ඇති කුළුබඩු අතරට එක්වී ඇත. ගම්මිරිස් ප්‍රධානව නිපදවන හා අපනයනය කරන රටක් ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකාවේ මාතලේ, මහනුවර, කෑගල්ල,... Read more »
ගොඩක් බුලත් වවන ගොවීන්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි බුලත් වැළෙහි අතු නොපීදීම. ඒ නිසා මුදල් වියදම් කරල බුලත් වවන ගොවීන් පත්වෙන්නෙ ලොකු අපහසුතාවකට. බුලත් අතු පීදෙන්නෙ නෑ කියන්නෙ බුලත් වැලෙහි හරස් අතු හැදෙන්නෙ... Read more »
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 367 දෙමටමල්ගම ගම්මානෙයේ ප්‍රතිලාභීන් සඳහා මීමැසි පාලන ව්‍යාපෘතියක් හදුන්වාදීම පසුගිය දා සිදුකෙරිණි. ඒ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්වරියගේ මඟපෙන්විම මත, සහකාර ප්‍රාදේශීය ලේකම් හෂිනි යසාරා හිටිබංඩාරණායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි. ආරක්ෂිත දැල්... Read more »
කෘෂී නවීකරණ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව මාතලේ දිස්ත්‍රික් කෘෂීකර්ම අධ්‍යක්ෂ අජිතා මානික්‍රම මහත්මිය පැවසුවාය. පසුගිය දා (13) පැවැති දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටු... Read more »
ඉදිරි දින 10 තුළ බිත්තර ආනයනය නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ (සාමාන්‍ය) සංස්ථාව (STC) අද නිවේදනය කළේය. STC සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වන... Read more »
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ රට විය යුතුයි. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට අවශ්‍ය නීති සම්පාදන කටයුතු ලබන වසර මුලදී සිදු කරනවා- ජනපති. පුනර්ජනනීය බලශක්ති... Read more »
පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන කවර ගැටලුවකට වුවද 1916ට අමතා විසඳුම් ලබා ගැනීමේ පහසුකම අද (05) සිට ක්‍රියාත්මක වේ. මේ සඳහා ක්ෂණික දුරකථන අංකයක් සහ Coconut App නමින් දුරකථන යෙදවුමක් පොල්... Read more »
පොල් වගාවට අදාළ සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා... Read more »
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Hon. David Pine මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය... Read more »
එළඹෙන උත්සව කාල සීමාවන් තුළ පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර සැපයීමේ අරමුණින් බිත්තර ආනයනය කිරිමට පියවර ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.... Read more »

