“එක මිටට ගොවි බිමට”: වගා නොකළ ඉඩම් වගා කිරීම ඇරඹේ

රජය මඟින් ආරම්භ කර ඇති වගා නොකළ ඉඩම්, වගා කිරී­මට යෑමේදී සිය­ලුම ගොවීන්ට ආර්ථික ශක්ති­යක් ලබා දෙනවා සේම ඒ තුළින් ජාතික ආර්ථි­ක­යට වි‍ශාල ශක්ති­යක් ලැබීම ජන­තා­වගේ ජය­ග්‍ර­හ­ණ­යක් බව කෘෂි­කර්ම, පශු සම්පත් ඉඩම්... Read more »

කාලගුණික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති හා ආහාර නිෂ්පාදන සුරක්ෂාව

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ දේශගුණික විපර්යාස පෘථිවිවාසී සැමට සැබෑ සහ ප්‍රතික්ෂේප කළ නොහැකි තර්ජනයක් බව නොරහසකි. එමෙන්ම ලෝකය පුරා දේශගුණික විපර්යාස Climate Change මත සිදුවන කෙටිකාලීන තද වර්ෂාපතන, ගංවතුර, නියඟ, සුළි... Read more »

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැල්වත්ත කිරි සමාගම විසින් කිරි ගොවියන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් ලෙස ස්ථාන ගත වී ඇති පැල්වත්ත කිරි සමාගම, මේ වන විටත් ලංකාව දේශීය කිරිවලින් ස්වයංපෝෂිත කරන ගමනේ අඛණ්ඩව ඉදිරියට ගමන් ගන්නා අතරම, කිරි නිෂ්පාදන සඳහා... Read more »

ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය හා නියාමන ක්‍රමවේද සංශෝධනය පිළිබඳ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය සහ නියාමන ක්‍රමවේදයේ සිදුකරන ලද සංශෝධන පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව පැවැත්විය. මෙම වැඩසටහන සංවිධානය කළේ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ... Read more »
Ad Widget

කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ වැඩසටහන නැඟෙනහිර වව්නතිව් හිදී

කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. කොමර්ෂල් බැංකුවේ... Read more »

වාරිමාර්ග ව්‍යාපෘති සමීපව අධ්‍යයනය කරමින් කඩිනමින් අවසන් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී... Read more »

ශ්‍රී ලංකාවේ පොහොර සැපයුම්දාමය ශක්තිමත් කිරීම ඇරඹේ

ශ්‍රී ලංකාවේ පොහොර සැපයුම්දාමය ශක්තිමත් කිරීම හා සමෝධානික පොහොර කළමනාකරණය කිරීම මගින් රජයේ ආහාර සුරක්ෂිතතා අරමුණු ඉටු කර ගැනීම රජයේ ප්‍රමුඛ කාර්යභාරයකි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මැතිතුමාගේ... Read more »

ඌරු ගොවිතැන නැවත පුනර්ජීවනය කිරීමට කාර්ය සාධක බලකායක්

අප්‍රිකානු සූකර උණ රෝගයේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා, ඌරු කර්මාන්තයේ පුනර්ජීවනය සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය දා අනුමැතිය ලබා දුන්නේය. කෘෂිකර්ම, පශු සම්පත්,... Read more »

දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක්

දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි.... Read more »

Agro Harvest Cultivation සමාගමේ නව්‍ය කෘෂි-සංචාරක ව්‍යාපෘතිය BWIO සම්මාන ලබයි

Agro Harvest Cultivation පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය... Read more »