ඌරන් අතර පැතිර යන රෝගය අප්‍රිකානු සූකර රෝගය ලෙස හඳුනා ගනී

ශ්‍රී ලංකාවේ ගොවිපොළ ඌරන්, ගෘහාශ්‍රිත ඌරන් සහ වල් ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කලින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය අප්‍රිකානු සූකර රෝගය / African Swine Disease... Read more »

බිත්තර මිලේ වෙනසක්

බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබුණි. ඒ, බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ... Read more »

දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ... Read more »

අපට තිබෙන්නේ ලෝකයේ හොඳම කුළුබඩු වර්ග – ආචාර්ය එස්.ටී.ඩබ්ලිව්. කිරින්ද, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව නමින් වර්ෂ 1972 කාලයේ දි ආරම්භ කරලා 2024 වන විට වසර 52ක් සැපිරෙනවා. අද අපි මේ සොඳුරු කතා බහට සුදානම් වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරම්භක ... Read more »
Ad Widget

අපනයනය කරන භාණ්ඩවල තත්ත්වය ඉහළින්ම තබාගත යුතුයි – ජයලංකා සමූහ ව්‍යාපාරයේ සභාපති ගනිඳු ඉෂාර

ව්‍යාපාරය මේ තියන තැනට වර්ධනය කරගන්න තරුණයෙක් විදියට මම විශාල කැපකිරීමක් කළා. පොඩි කාලයක් ඇතුළත ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න තිරය පිටුපස හිතාගන්න බැරි තරම් කැපකිරීමක් තියෙනවා” ඔබ ඔබේම සිහිනයක් වෙනුවෙන් කැප නොවුණොත්,... Read more »

වගා කරන්න කලින් කියවන්න – කුරුඳු අක්කරයකින් රුපියල් කෝටි 09ක් රැක ගන්න හැටි

  R.K.W. රන්කෙත් කුඹුර, අධ්‍යක්ෂ (සංවර්ධන) III, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුරුඳු කියන්නේ අවුරුදු 75-100ක් විතර හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් බෝගයක්. නමුත් බොහෝ කුරුඳු වගාකරුවන් මේ ගැන නිසි සැලකිල්ලක් දක්වන බවක් පේන්නෙ නෑ.... Read more »

රිළවුන් සමඟ ජීවත් වීම

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට වන සතුන්ගෙන් සිදුවන හානි තිරසර ලෙස කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සංවාදයක් පවතී. වර්තමානය වන විට රට තුළ පවතින ආර්ථික දුෂ්කරතා තුළ මේ සංවාදය වඩාත් ප්‍රබල වී... Read more »

කෑගල්ලේ පොල් ලදාවට රිළවුන්ගෙන් හානි – ප්‍රදේශවාසීන්ගෙන් මැසිවිලි

මිනිස් ජනගහනයට වඩා රිළවු ප්‍රමාණය වැඩි වීමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පොල් ගස්වල ගෙඩි කා දැමීමෙන් පොල් හිඟය නිසා වෙළෙඳපළේ පොල් මිල අහස උසට නැඟ ඇති බව ගොවියෝ චෝදනා කරති. මේ වන විට නිවෙස්... Read more »

ඇසුරුම්කරණ කර්මාන්තයේ නව ප්‍රවණතා රැසක් සමඟින් “Lankapak 2024” ඇරඹෙයි

ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ “Lankapak 2024” ඇසුරුම්, සැකසුම්, මුද්‍රණ, ප්ලාස්ටික් සහ කඩදාසි ජාත්‍යන්තර ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන... Read more »

සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ප්‍රථම වරට ශ්‍රී ලංකා පොල් ආශ්‍රිත නිෂ්පාදන සමාගම්

රියාද් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 21 සිට 24 දක්වා රියාද්හි පැවති 41 වෙනි සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය-2024 සඳහා ප්‍රථම වරට පොල් ආශ්‍රීත... Read more »