ද ගොවි ගම්මාන ලෙඩ වාට්ටු බවට පත්වෙලා ඉවරයි – කවුඩුල්ලේ ජයතිස්ස

පසුගිය අවුරුදු 76 පුරාවට මේ ගැටලුවට තිරසාර විසඳුමක් දෙන්න නොහැකි වුණේ ඇයි ?, කාගේ වුවමනාවට ද ඒක කරන්න නොහැකි වුණේ. මේ කාලය තුළ බලයට පත් වුණ ආණ්ඩු ගොවිජනතාව වෙනුවෙන් කළ සියලු යහපත්... Read more »

සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා විධිමත් කෘෂිකාර්මික දත්ත පද්ධතියක අවශ්‍යතාව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරේ

වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ රටේ සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ... Read more »

ගොවිජනතාව ඉල්ලා සිටි විසඳුම් අපි ලබා දුන්නා – නාමල් කරුණාරත්න, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

අපි නිරන්තරයෙන් ගොවි සංවිධාන සහ ගොවි නායකයින් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව පසුගිය දා නැවත වරක් ගොවි සංවිධාන සහ ගොවි නායකයෝ සමඟ විශේෂ සාකච්ඡාවක් කළා. එම සාකච්ඡාවේ දී ඔවුන් ද හෙළි කළේ... Read more »

Ceylon Tea Village නමින් තේ ගම්මාන 500 ව්‍යාපෘතිය ආරම්භ

කුඩා තේ වතු ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සහ මෙරට තේ කර්මාන්තයේ තිරසර සංවර්ධනය ඉලක්ක කරගත් “සිලෝන්  ටී විලේජ්” (Ceylon Tea Village) නමින් වූ තේ ගම්මාන 500 ව්‍යාපෘතිය... Read more »
Ad Widget

යල කන්නයේ ගොවි සුබසාධනයට රුපියල් මිලියන 46,006ක ප්‍රතිපාදන වෙන් කරයි

ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම සඳහා පොහොර සහනාධාර, වාරි ජල පහසුකම් සහ වගා හානි සඳහා වන්දි ඇතුළු සහන රැසක් ලබාදී ඇති බවත්, යල කන්නයේ පමණක් ගොවි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජය රුපියල් මිලියන... Read more »

වී මිලදී ගැනීමේ අක්‍රමිකතා වැළැක්වීමට නව ක්‍රමවේද හඳුන්වා දෙයි

වී මිල දී ගැනීමේදී සිදු වන අක්‍රමිකතා වැළැක්වීමට නව ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය වී මිල දී ගැනීමේදී සිදු වන... Read more »

වත්මන් ආණ්ඩුව යටතේ ගොවි ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දෙනවා – ජනපති අනුර

වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කළේ මේ ආණ්ඩුවයි දශක ගණනාවක් සාකච්ඡාවට ලක් වූ මල්වතු ඔය ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කරනවා උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර මහකනදරාව... Read more »

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.පී. වික්‍රමසිංහ මහතා  පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා  (ජූලි 08) රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්... Read more »

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්

යල කන්නයේ ගොයම් කැපීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසද, ඒ සඳහා දැනට වී තොග පවතින ගබඩාවල වී තොග හිස් කර, නව වී... Read more »

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්... Read more »