කිරි ගොවිතැන පිළිබඳ විශේෂඥයෙකු වන A.C.H. මුණවීර මහතා සමඟ අප කළ සාකච්ඡාවකදී ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ට ඔවුන්ගේ භාවිතයන් වැඩිදියුණු කිරීමට සහ පොදු අභියෝග ජය ගැනීමට ඇති ප්‍රධාන උපාය මාර්ග... Read more »
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ණය යෝජනා... Read more »
ඔබ කෘෂිකාර්මික කර්මාන්තයේ අවස්ථා සොයන්නේ නම්, තරුණ ව්‍යවසායකයින් සඳහා වඩාත්ම ලාභදායී කෘෂිකාර්මික ව්‍යාපාර අදහස් තෝරා ගැනීමට හොඳම විකල්ප කිහිපයකි! සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය අද තරුණයින්ට එතරම් ආකර්ශනීය නොවන බව පෙනෙන්නට තිබුණත්, නූතන කෘෂිකර්මාන්තය බොහෝ ක්ෂේත්‍රවලට... Read more »
ආහාර සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) රැස්ව තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී... Read more »
2024/25 මහ කන්නයට අදාළව නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර ඇති බව කෘෂිකර්ම හා ගොවි රක්ෂණ මණ්ඩල සභාපති වරයා... Read more »
පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) කප්රුක අරමුදල් කළමනාකරණ මණ්ඩල සමිති ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පෙබරවාරි 17 වන දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ වේ. පොල් වගාව ව්‍යාප්ත කිරීමේ උපාය... Read more »
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ බොහෝවිට, කුසගින්න දරා ගැනීමට අසීරු අවස්ථාවකදී හෝ ආහාර සකසා ගැනීමට කාලය සිමාවන අවස්ථාවන්හිදී ක්ෂණික ආහාර Instant Foods හෝ පෙර පිසූ ආහාර Precooked Foods වෙත අප යොමුවන්නේ නිරායාසයෙනි. රැගෙන යාමට පහසු, රසවත් එවැනි... Read more »
මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි, පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත... Read more »
දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඇති බාධක ජය ගැනීම අරමුණු කරගනිමින් පරිසර අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) එක්ව සංවිධානය කරන ලද මෙම සංසදය, සංවාද සහ සහයෝගීතාවට පහසුකම්... Read more »
පොල් වගාව දියුණු කිරීම සඳහා කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් පොල් හිඟයක් ඇති වී ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පොල් වගාව දියුණු කිරීම... Read more »

