වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවය කළ 52 දෙනෙකු ස්ථිර සේවයට

වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු සහ ආයතනවල දීර්ඝ කාලයක් තිස්සේ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවය කළ සේවක මහත්ම මහත්මීන් 52 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය... Read more »

මාස හයට කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 4000ක් උපයයි

2026 වර්ෂයේ ජුනි 30 වන විට කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 4000ක හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ඇත. කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන්... Read more »

පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහනට කැබිනට් අනුමැතිය

මෙරට තුළ පොල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම සඳහා සහ ඉදිරි මාසවල ඇතිවේ යැයි පුරෝකථනය කරනු ලැබ ඇති එල්නිනෝ තත්ත්වයෙන් පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා පොල් ඉඩම්වල ඵලදායිතාව වර්ධනය කිරීමේ සහ තිරසර වගා... Read more »

වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පරිවර්තනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය

වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පරිවර්තනය කර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ... Read more »
Ad Widget

ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්

වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු... Read more »

ඉඩම් පරිපාලනය ඩිජිටල්කරණය කර නවීකරණය කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ... Read more »

‘විදුනැණින් ගොවි දෑතට’ උද්‍යාන බෝග ක්ෂේත්‍ර දිනය අගෝස්තු 13 සහ 15 දිනවල ගන්නෝරුවේ දී

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙවන ‘විදුනැණින් ගොවි දෑතට’ උද්‍යාන බෝග ක්ෂේත්‍ර දිනය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්  අගෝස්තු 13 වැනි දින ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ වේ.... Read more »

නොච්චියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානය ‘සිතමු’ කාන්තා ගොවි සංවිධාන සමඟ ‘එක මසකට එක වැඩක්’ ආරම්භ කරයි

නොච්චියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ‘සිතමු’ කාන්තා ගොවි සංවිධාන   සමඟ ‘එක මසකට එක වැඩක්’ තේමාව යටතේ විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ නොච්චියාගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ සෑම කෘෂිකර්ම... Read more »

සබරගමුව පළාත් ‘හිමිකම’ ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහන අගෝස්තු 12 වැනි රත්නපුරේ දී

සබරගමුව පළාතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල දීර්ඝ කාලයක සිට පදිංචිව සිටිය ද, නීත්‍යානුකූල ඔප්පුවක් හිමිව නොතිබූ පදිංචිකරුවන් වෙත ඉඩම් හිමිකම තහවුරු කිරීමේ අරමුණින් “හිමිකම” ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහන අගෝස්තු 12... Read more »

මොරගහකන්ද කලාපයේ ‘මහවැලි පුනරුද සතිය’ හෙට (10) දින සිට 16 වැනි දින දක්වා

කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මොරගහකන්ද කලාපයේ ‘මහවැලි පුනරුද සතිය’ හෙට (10) දින සිට 16 වැනි දින දක්වා පැවැත්වේ. Read more »