
ශ්‍රී ලංකාවේ පොහොර සැපයුම්දාමය ශක්තිමත් කිරීම හා සමෝධානික පොහොර කළමනාකරණය කිරීම මගින් රජයේ ආහාර සුරක්ෂිතතා අරමුණු ඉටු කර ගැනීම රජයේ ප්‍රමුඛ කාර්යභාරයකි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මැතිතුමාගේ... Read more »

අප්‍රිකානු සූකර උණ රෝගයේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා, ඌරු කර්මාන්තයේ පුනර්ජීවනය සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය දා අනුමැතිය ලබා දුන්නේය. කෘෂිකර්ම, පශු සම්පත්,... Read more »

දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි.... Read more »

Agro Harvest Cultivation පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය... Read more »

නවසීලන්ත වෙළඳපොළට මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව අපනයනකරුවන්, නිෂ්පාදකයින්, රජයේ ආයතන සහ කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගිය දා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (Export Development Board – EDB) නවසීලන්ත... Read more »

ලෝක බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම අංශය දියුණු කිරීම සඳහා වෙන් කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක අරමුදල් උපයෝජනය කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග... Read more »

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ කුළුබඩු වර්ග මිශ්‍රකර ආහාර පිසීම ඈත අතීතයේ සිට ම පැවත එන ක්‍රමවේදයකි. එමගින් යම් ආහාරයක් රසවත් කිරීමට, වර්ණ ගැන්වීමට හෝ කල් තබා ගැනීමට හැකියාව උදාවිය. එනසාල්, කරාබුනැටි, සාදික්කා, ගම්මිරිස්, ඉඟුරු, කහ, අබ,... Read more »

ආර්ථික බිඳවැටීමෙන් පසුව බොහෝ නිවෙස්වල ආහාර ලැයිස්තුවෙන් කිරි ඉවත්වූයේ කිරි බීමට කැමැත්ත හා අවශ්‍යතාව වෙනස් නොවූව ද දිනපතා කිරි පරිභෝජනය කළ හැකි මට්ටමේ ආර්ථික තත්ත්වයක් නොමැති නිසයි. වත්මන් ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කරන්නේ... Read more »

පුද්ගලයෙකුගේ සංජානන ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වාගෙන යමින් දිවිය වඩාත් හොඳ සහ දිගු එකක් බවට පත් කර ගැනීම සඳහා ගෙවතු වගාව උපකාරී වන බව පර්යේෂණවලින් පෙන්වා දෙයි. ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන්නන් මේ වන විට... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායෙල් තානාපති Reuven Azar මහතා අතර හමුවක් 2025 මැයි 20 වන දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. මෙම හමුවේදී, දෙරට අතර කෘෂිකර්මික,පශු සම්පත්,වාරිමාර්ග... Read more »