නිකවැරටිය රජයේ ගොවිපොළට නව ගව අභිජනන මධ්‍යස්ථානයක් – කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න

පහසුකම් සඳහා රුපියල් මිලියන 1,907ක් වෙන් කර ඇත. වසර අවසානයට පෙර ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ උසස් තත්ත්වයේ පැටවුන් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම ව්‍යාපෘතියේ අරමුණයි නිකවැරටිය ගොවිපළේ ගව අභිජනන මධ්‍යස්ථානයක් ස්ථාපිත... Read more »

විදේශ වෙළෙඳපොළ සමඟ කටයුතු කළ හැකි නව ව්‍යවසායක පරම්පරාවක් රටට අවශ්‍යයි – කෘෂිකර්ම ආමත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

වර්තමානයේ විදේශ වෙළෙඳපොළ සමඟ තරගකාරීව කටයුතු කළ හැකි නව කෘෂි ව්‍යවසායක පරම්පරාවක් බිහි කිරීම අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අප රටේ ව්‍යවසායකයන් අතරින් වැඩි දෙනෙක්... Read more »

දිට්වා ආපදාවෙන් හානියට පත් ගව හා එළු නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක ක්ෂේත්‍ර දිනය හෙට (19) වාරියපොළ දී

දිට්වා ආපදාවෙන් හානියට පත් ගව හා එළු නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක ක්ෂේත්‍ර දිනය හෙට (19) වාරියපොළ ප්‍රදේශයේ දී පැවැත්වීමට කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය... Read more »

නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා කෘෂි රක්ෂණ වන්දි ගෙවීම අඛණ්ඩව – ගොවීන් 2712කට වන්දි ගෙවා අවසන්

එල් නිනෝ තත්ත්වය යටතේ නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ගෙවීම අඛණ්ඩව සිදුවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අද (16) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ... Read more »
Ad Widget

වියළි කලාපයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යට‌තේ වැව් 260ක් ප්‍රතිංසස්කරණයට පියවර

වර්ෂාපතනයේ වෙනස්වීම්, නියඟය සහ අධික වර්ෂාපතනය වැනි දේශගුණික අවදානම් හමුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සුරක්ෂිත කර ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය... Read more »

Sri lankan Spice Expo – 2026 ප්‍රදර්ශනය හා වැඩමුළුව හෙට මහනුවර සහස් උයනේදී

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේතුව මඟින් සංවිධානය කරන Sri lankan Spice Expo – 2026 කුළුබඩු ප්‍රදර්ශනය හා වැඩමුළුව සැප්තැම්බර් මස 16 වන දින  පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා මහනුවර සහස් උයනේ දී පැවැත්වීමට... Read more »

නව තාක්ෂණයෙන් හැඩවූ දඹුල්ලේ ලොකු ළූණු වගාව සියැසින් දැක බලා ගැනීම අවස්ථාවක්

සාම්ප්‍රදායික ක්‍රමයේදී ලොකු ළූණු වගා කරන්නේ ගිල්වූ පාත්ති වලය. නමුත් මීට වසර 4 – 5 කට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් “බිංදු ජලසම්පාදනය යොදාගනිමින් උස් පාත්තිවල වගා කිරීමේ ක්‍රමය” හඳුන්වා දෙන ලදී. මධ්‍යම... Read more »

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව රැස් වෙයි

වැසි තත්ත්වය හමුවේ ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට පෙරහුරු වැඩමුළු එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම උදෙසා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ විශේෂ... Read more »

අමාත්‍ය මණ්ඩල තීරණ: 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත අතිරේක අරමුදල්

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත අතිරේක අරමුදල් සලසා දීම සඳහා ඊයේ (14) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. කෘෂිකර්ම,... Read more »

එල් නිනෝ නිසා පවුල් 25,037ක ජීවනෝපාය අහිමි වෙලා : වැඩිම බලපෑම කෘෂිකාර්මික අංශයට

දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා තිබෙන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 25,037කට අයත් පුද්ගලයින් 78,368දෙනෙකුගේ ජීවනෝපායන් අහිමි වී ඇති බවත් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය. පරිසර අමාත්‍යවරයාට අනුව මොනරාගල, බදුල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය,... Read more »