කිරිගව පාලනය – ඔබ දැනගත යුතුම කතාව

සත්ත්ව පාලනය ඇත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවති බවට සාක්ෂි පවතින අතර මෙය ව්‍යාපාරයක් ලෙස විකාශනය වූ ආකාරය මදක් විමසා බලමු. මිනිසා සහ සතුන් අතර සම්බන්ධතාව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා පැතිර යන්නකි.... Read more »

මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදන ප්‍රමාණය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අප රටේ මෙතෙක් වාර්තා වී... Read more »

DevPro සහාය ලබා දෙන ‘අපනයන බෝග වගා කරන ගොවීන්ගේ‘ සාර්ථක කතා

DevPro සමාගම ශ්‍රී ලංකාව පුරා  සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි කෘෂි ව්‍යවසායකයින් නඟාසිටුවන ලාබ නොලබන ස්වාධීන සංවිධානයකි. මේ මඟින් ලංකාවේ තෝරාගත් ප්‍රදේශවල අගය දාම ඉහළ නැංවීමේ ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක... Read more »

දේශගුණික විපර්යාස නිසා මුහුණ දීමට සිදුවන අහිතකර බලපෑම්වලින් නිදහස් වීමට අපට අයිතියක් තිබේ

පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයක් අප රට විසින්අත්සන් කර ඇති අතර සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා රටේ පුරවැසියන් ලෙස අපට අයිතියක් ඇත. අපට සමබර මුලපිරීමක් අවශ්‍ය වේ. වඳවීමේතර්ජනයට ලක්ව ඇති විශේෂයන් ආරක්ෂා... Read more »
Ad Widget

ඉදිරි වගා කන්න හයක් තුළ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කය සපුරා ගත හැකියි

කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා ප්‍රවාහනයේදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීම සඳහා දුම්රිය සේවය... Read more »

ගොවි ජනතාව නඟා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙන යාම අරමුණයි – ජනපති

“උරුමය” වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 41,960ක් වැඩිම ඔප්පු ප්‍රමාණයක් ප්‍රදානය කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 25ක්. උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර... Read more »

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි. ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ... Read more »

Govimina.com සහ Kamanalam.com ගොවිජන ගත කෙරේ

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් Govimina.com වෙබ් අඩවිය ගොවිජන ගත කළ අයුරු. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා (දකුණු පස) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ... Read more »

‘බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමට‘ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙළක්

බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් ඉදිරි මාස දෙක තුළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක ව්‍යවසායකයින් සඳහා කුකුළු  පැටවුන් 160,000ක් බෙදා දීමට... Read more »

ඉදිරි මහ කන්න දෙකක් සඳහා වී වගාව වෙනුවෙන් බන්ඩි පොහොර (MOP) නොමිලේ දෙනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ජාතික සතිය ජූලි 01 වැනිදා ඇරඹේ බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙළක් ඉදිරි කන්න දෙක සඳහා ගොවීන්ට වී වගාව සඳහා බන්ඩි පොහොර (MOP) නොමිලයේ... Read more »