එස්.එම්. සමන් පාලිත බණ්ඩාර – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී අලෙවි මණ්ඩලය 2025 යල කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ආණ්ඩුව පවසන්නේ තමන් විසින් වී සඳහා නියම... Read more »
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින්, එහි (BIOFIN) වැඩසටහන යටතේ, වනජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සහ LOLC සමඟ එක්ව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ, මානව-වනජීවී ගැටුම් අවම කිරීම... Read more »
වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් බෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශය පියවර ගෙන තිබේ. උඳු, මුං ඇට, කව්පි, රටකජු, කුරක්කන්, තල, කොල්ලු යන... Read more »
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය ආර්ථිකය බොහෝ දුරට කෘෂිකර්මාන්තය සහ කෘෂිකාර්මික සැපයුම් දාම ක්‍රියාකාරකම් / agriculture supply chain activities මත රඳා පවතී. දේශගුණික විපර්යාසවල බලපෑම් වලට මෙම අංශය... Read more »
සිලෝන් ලුම්බිණි තේ නිම්න සමාගම Regenagri , Solidaridad Asia, Nucleus Foundation සමඟ හවුලක් මෙරට සුහුරු කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා සිලෝන් ලුම්බිණි තේ සමාගම , සහ ආයතනය උපායමාර්ගික වැඩපිළිවෙළක් ඔස්සේ Regenagri සමාගම සහ... Read more »
ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලාංකේය අපනයනයන් වෙත පනවා තිබූ විශාල අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ඒ සඳහා කටයුතු කළ... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක... Read more »
ලොව විශාලතම රොටරි ටිලර් නිෂ්පාදකයා වන Shaktiman India සමාගම (Tirth Agro Technology Private Limited) ප්‍රථම වරට මෙරට වෙළඳපොළට උසස් තාක්ෂණයෙන් යුත් කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් හඳුන්වා දී තිබේ. මෙලෙස හඳුන්වා දී ඇත්තේ Shaktiman... Read more »
2024/ 2025 මහ කන්නයේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවස් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත්... Read more »
DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස්... Read more »

