වනඅලි දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (01) පස්වරුවේ සිදු විය. “ක්ලීන්... Read more »
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපායට සෘජුවම බලපාන සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ දැවැන්ත වැඩසටහනක් ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ ආරම්භ කර ඇත. වර්ෂ 2029 දක්වා ක්‍රියාත්මක... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් පළතුරු වගාවේ යෙදෙන ගොවීන්ගේ අවදානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා... Read more »
වියළි කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට අක්කර 8,000කට ආසන්න ප්‍රමාණක වගා හානි සිදුව ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා... Read more »
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් 290 ක් ඇතුළුව රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ... Read more »
දැඩි නියඟ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 612ක ජල මට්ටම 5% ට වඩා පහත වැටී ඇති බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. දිස්ත්‍රික්කයේ කුඩා වාරිමාර්ග වැව් 2,410 න් 788ක් ද සම්පූර්ණයෙන්ම... Read more »
එල් නිනෝ තත්ත්වයන් ශක්තිමත් වීම, යෙදවුම් පිරිවැය ඉහළ යාම සහ අධික වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව යන ඒකාබද්ධ බලපෑම් හේතුවෙන් ඉදිරි මහ කන්නයේ දී ශ්‍රී ලංකාව ආහාර නිෂ්පාදනයට බාධා ඇතිවීමේ ඉහළ අවදානමකට මුහුණ දී... Read more »
රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත... Read more »
‘Women Empowerment through Agri-Livestock Entrepreneurship Development and Market Linkage in South Asia” යන තේමාව යටතේ දකුණු ආසියානු කලාපීය වැඩමුළුව අගෝස්තු 24–26 දින තුනක් පුරා කොළඹ Cinnamon Lakeside Hotel හිදී සාර්ථකව පැවැත්විණි. ශ්‍රී... Read more »
අපේක්ෂිත එල් නිනෝ තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන් ඉන්දියාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය සීමා කළහොත් හෝ අත්හිටුවුවහොත්, රජය හදිසි පියවර පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව නියෝජ්‍ය වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන... Read more »

